Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop
Affiliate Program

ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු

Affiliate Marketing

by tudo_blog November 5, 2024
written by tudo_blog November 5, 2024
Affiliate Marketing යනු අන්තර්ජාලය හරහා ආදායමක් උපයා ගැනීමට හැකි විවිධ ක්‍රමවේද අතරින් එකකි. මෙහිදී ඔබ වෙනත් සමාගම් හෝ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන හා සේවාවන් ප්‍රචාරය කරමින්, ඒවා මිලදී ගැනීම සඳහා පාරි‌භෝගිකයින් හට අවස්ථාව සලසා දෙනු ලබයි. එලෙස අලෙවි වන භාණ්ඩ හා සේවාවන් සදහා අදාල ආයතනය මගින් ඔබට ගෙවීමක් සිදුකරනු ලැබේ.
මෙහිදී, ඔබට අප සමග “affiliate” ලෙස ලියාපදිංචිවීම අවශ්‍ය වේ. එවිට, ඉන් පසුව ඔබට සබැඳි කේතයන් (affiliate link) ලබා ගත හැක, එම සබැඳිය හරහා සිදුකරන ගනුදෙනු අගය මත ඔබට ආදායමක් ලැබෙනු ඇත. හදුන්වාදීමේ කාල සීමාව තුල 7% හා 20% අතර සුවිශේෂි වූ කොමිස් මුදලක් ඔබට ලැබෙනු ඇත.
Affiliate Marketing තුළ ඔබට ප්‍රතිලාභ ගෙන දෙන ප්‍රධාන කරුණු අතර:
  • පෞද්ගලික ව්‍යාපාරයක් නොමැතිව නව නිෂ්පාදන හෝ සේවාවන් අලෙවි කිරීමේ හැකියාව.
  • ඔබගේ වෙබ් අඩවිය, සමාජ මාධ්‍ය, යූටියුබ් නාලිකා වැනි සමාජ මාධ්‍ය මත සම්බන්ධ කේත බෙදා හදා ගැනීමෙන් ආදායමක් උපයා ගැනීම.
  • කුමන තැනක සිටියත් අන්තර්ජාලය හරහා ක්‍රියාකාරී වන අතර, එය පුරාකාලික හා අර්ධකාලික ආදායමක් ලබා ගැනීමට උදව් වේ.
  • Affiliate Marketing ඉතා සරල ව්‍යාපාර ක්‍රමයකි, එහිදී ඔබට විවිධ අදාළ අංශයන්හිදී වැඩි දියුණුවක් ලබා ගෙන ආදායමක් උපයා ගැනීමේ හැකියාවක් පවතී.
මේ සදහා ඔබට ඉතා පහසුවෙන් tudo.lk සමග සම්බන්ධ විය හැක.
1. www.tudo.lk වෙත පිවිසෙන්න
2. ඔබ නව සාමාජිකයෙකු නම් ගිනුමක් විවෘත කරන්න (https://tudo.lk/sign-in)
3. ඔබට කැමති භාණ්ඩයක්, සේවාවක්, භාණ්ඩ සමුහයක් වෙබ් අඩෙවියෙන් තෝරා ගන්න
4. එම භාණ්ඩ හෝ සේවා වලට අදාල ලින්ක් එක කොපි කර ගන්න
5. ඔබගේ ගිනුමෙන් Affiliate තෝරා ගන්න
6. අදාල ලින්ක් එක එහි ඇති Text Box එක මත paste කර Generate Link Click කරන්න
7. එම ලින්ක් එක Save කරගන්න
8. මෙසේ ලබාගන්නා Link හරහා පැමිනෙණ සියලුම ඇනවුම් සදහා අදාල කමිෂන් මුදල ඔබා හිමිවේ.
9. සෑම මසකම අවසානයේ අදාල මුදල් ඔබගේ ගිනුමට ලබාගත හැක.
9 comments
1
FacebookPinterestEmail
tudo_blog

previous post
Oktober Krest Shopping Fiesta – 2024 Tudo.lk
next post
Affiliate Marketing Tip – Facebook Post 1

Related Posts

Tudo.lk Affiliate Program Sri Lanka: How to Join...

October 4, 2026

Affiliate Marketing Tip – Facebook Post 1

December 5, 2024

9 comments

Shashini Sithara November 10, 2024 - 5:25 am

Good

Reply
Hiruka dasun November 10, 2024 - 6:04 am

Very good

Reply
janith November 10, 2024 - 4:08 pm

ok

Reply
Amila kumara November 11, 2024 - 10:36 am

Nice

Reply
Selwachandran prasan November 18, 2024 - 8:11 pm

Good

Reply
Vidusha Abhimani November 19, 2024 - 11:30 am

Oyala karanna ekata apita kochchara mudalak hambavenavada

Reply
tudo_blog December 5, 2024 - 3:20 pm

eka orders ena vidiya anuwa tamai

Reply
W.k.ashika rasanjali November 23, 2024 - 6:32 am

Very good job

Reply
Kumuduni Hemamali November 25, 2024 - 11:53 am

very Good job

Reply

Leave a Comment Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Recent Posts

  • Tudo.lk Affiliate Program Sri Lanka: How to Join & Promote Affiliate Links
  • Salary Week Last Day: Checkout කරන්න කලින් මේ 10 දේ Check කරන්න
  • Big-Ticket Shopping During Salary Week: Warranty, Seller, Delivery සහ Final Price Checklist
  • Salary Week Kitchen Upgrade Guide: Organizers, Cookware සහ Small Appliances තෝරමු
  • Salary Week Tech Essentials: Chargers, Cables, Power Banks සහ Routers Buy කරනකොට Check කරන්න

Recent Comments

  1. tudo_blog on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  2. Kumuduni Hemamali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  3. W.k.ashika rasanjali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  4. Vidusha Abhimani on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  5. Selwachandran prasan on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු

Keep in touch

Facebook Twitter Instagram Pinterest Youtube Email Whatsapp

Recent Posts

  • Tudo.lk Affiliate Program Sri Lanka: How to Join & Promote Affiliate Links

    October 4, 2026
  • Salary Week Last Day: Checkout කරන්න කලින් මේ 10 දේ Check කරන්න

    September 30, 2026
  • Big-Ticket Shopping During Salary Week: Warranty, Seller, Delivery සහ Final Price Checklist

    September 29, 2026
  • Salary Week Kitchen Upgrade Guide: Organizers, Cookware සහ Small Appliances තෝරමු

    September 28, 2026
  • Salary Week Tech Essentials: Chargers, Cables, Power Banks සහ Routers Buy කරනකොට Check කරන්න

    September 27, 2026

Categories

  • Adults Only (7)
  • Affiliate Program (3)
  • Bags & Travel (4)
  • Bedding & Bath (9)
  • Computers & Laptops (5)
  • Digital Goods (2)
  • Fashion (7)
  • Food Recipes (1)
  • Furniture & Decor (4)
  • Groceries (2)
  • Health & Beauty (23)
  • Home Appliances (25)
  • Kitchen & Dining (11)
  • Laundry & Cleaning (3)
  • Lifestyle (3)
  • Media, Music & Books (1)
  • Mobiles & Tablets (7)
  • Mother & Baby (4)
  • Motors (10)
  • Pet Supplies (2)
  • Positive Thinking (2)
  • Promotions (17)
  • Sports & Outdoors (4)
  • Tools, DIY & Outdoor (12)
  • TV, Audio, Gaming & Wearables (9)
  • Watches (2)

Subscribe Newsletter

  • Facebook
  • Twitter
  • Instagram
  • Pinterest
  • Youtube
  • Email
  • Whatsapp
  • Tiktok
  • Blog
  • Home
  • About Us
  • Shop

2019-2021 - All Right Reserved. Designed and Developed by Team Tudo

Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop