Affiliate Marketing යනු අන්තර්ජාලය හරහා ආදායමක් උපයා ගැනීමට හැකි විවිධ ක්‍රමවේද අතරින් එකකි. මෙහිදී ඔබ වෙනත් සමාගම් හෝ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන හා සේවාවන් ප්‍රචාරය කරමින්, ඒවා මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් හට අවස්ථාව සලසා දෙනු ලබයි. එලෙස අලෙවි වන භාණ්ඩ හා සේවාවන් සදහා අදාල ආයතනය මගින් ඔබට ගෙවීමක් සිදුකරනු ලැබේ.
මෙහිදී, ඔබට අප සමග “affiliate” ලෙස ලියාපදිංචිවීම අවශ්‍ය වේ. එවිට, ඉන් පසුව ඔබට සබැඳි කේතයන් (affiliate link) ලබා ගත හැක, එම සබැඳිය හරහා සිදුකරන ගනුදෙනු අගය මත ඔබට ආදායමක් ලැබෙනු ඇත. හදුන්වාදීමේ කාල සීමාව තුල 7% හා 20% අතර සුවිශේෂි වූ කොමිස් මුදලක් ඔබට ලැබෙනු ඇත.
Affiliate Marketing තුළ ඔබට ප්රතිලාභ ගෙන දෙන ප්‍රධාන කරුණු අතර:
- පෞද්ගලික ව්‍යාපාරයක් නොමැතිව නව නිෂ්පාදන හෝ සේවාවන් අලෙවි කිරීමේ හැකියාව.
- ඔබගේ වෙබ් අඩවිය, සමාජ මාධ්‍ය, යූටියුබ් නාලිකා වැනි සමාජ මාධ්‍ය මත සම්බන්ධ කේත බෙදා හදා ගැනීමෙන් ආදායමක් උපයා ගැනීම.
- කුමන තැනක සිටියත් අන්තර්ජාලය හරහා ක්‍රියාකාරී වන අතර, එය පුරාකාලික හා අර්ධකාලික ආදායමක් ලබා ගැනීමට උදව් වේ.
- Affiliate Marketing ඉතා සරල ව්‍යාපාර ක්රමයකි, එහිදී ඔබට විවිධ අදාළ අංශයන්හිදී වැඩි දියුණුවක් ලබා ගෙන ආදායමක් උපයා ගැනීමේ හැකියාවක් පවතී.
මේ සදහා ඔබට ඉතා පහසුවෙන් tudo.lk සමග සම්බන්ධ විය හැක.
1. www.tudo.lk වෙත පිවිසෙන්න
2. ඔබ නව සාමාජිකයෙකු නම් ගිනුමක් විවෘත කරන්න (https://tudo.lk/sign-in)
3. ඔබට කැමති භාණ්ඩයක්, සේවාවක්, භාණ්ඩ සමුහයක් වෙබ් අඩෙවියෙන් තෝරා ගන්න
4. එම භාණ්ඩ හෝ සේවා වලට අදාල ලින්ක් එක කොපි කර ගන්න
5. ඔබගේ ගිනුමෙන් Affiliate තෝරා ගන්න
6. අදාල ලින්ක් එක එහි ඇති Text Box එක මත paste කර Generate Link Click කරන්න
7. එම ලින්ක් එක Save කරගන්න
8. මෙසේ ලබාගන්නා Link හරහා පැමිනෙණ සියලුම ඇනවුම් සදහා අදාල කමිෂන් මුදල ඔබා හිමිවේ.
9. සෑම මසකම අවසානයේ අදාල මුදල් ඔබගේ ගිනුමට ලබාගත හැක.