දිගු සති අන්තය යනු, කාළය සොබාදහමත්, ආත්මාර්ථයත් සමඟ හොඳින් ගත කළ යුතු කාලයයි. මේ කාලය පුරා ඔබට සුවිසුණු අත්දැකීම් ලබා ගත හැකි අතර, ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
1. සන්සුන් විවේකයක් ගන්න
සති අන්තය යනු, වැඩ බහුල කාලයකට පසුව නිදහසේ සන්සුන් වීම සඳහා හොඳ අවස්ථාවක්. නමුත්, විවේකය නිවාඩුවකට විතරක් සීමා නොවේ. Netflix එකක් බලන්න, podcast එකක් අහන්න, නැත්නම් හොඳ පොතක් කියවන්න.
2. සති අන්තය – ඔබේ නිවස පිළිවෙල කරගන්න
දිගු සති අන්තයේදී ඔබේ නිවසේ කුඩා වැඩක් හෝ නිවැරදිව සකස් කරගන්න. දවස් කීපයක් නිවාඩුවක් තිබුණාම, ලොකු දෙයක් කරන්නත් පුළුවන්. ලස්සන බිත්ති සැරසිල්ලක් හෝ plants එකක් හෝ නිවසට එක්කරන්න. මේ සියල්ලම, ඔබට Tudo.lk හරහා order කර ගන්න පුළුවන්.
3. සමබර අත්දැකීමක් භුක්ති විඳින්න
දිගු+ නිවාඩුව ගමනක් යන්න හොඳම අවස්ථාවක්. Day Out එකක්, නිදහසේ ගතකරන්න පුලුවන් හෝටලයක් වගේ තැනකට යන්නත් පුලුවන්. විනෝදවත් වන ආහාර, බීම, snacks වගේ දෙවල් Tudo.lk එකෙන් order කර ගන්න පුළුවන්.
4. සති අන්තය – පවුලත් එක්ක කාලය ගත කරන්න
පවුලත් එක්ක එකතු වී ගෙවෙන කාලය සම්පූර්ණයෙන්ම අරුත්බරයි. සතියේ වගකීම් සහ වැඩ නිසා පවුලෙන් වෙන්වී තිබුණා නම්, ඔවුන් සමඟ කාලය ගත කිරීමට මේක හොඳම අවස්ථාවක්. හොඳ dinner එකක් සමඟ movie night එකක් තිබුණානම් ඔබේ සතුට දෙගුණ කරගන්න පුල්වන්.
5. නව ව්‍යාපෘතියක් අරඹන්න
ඔබට හිතෙන දෙයක් පටන් ගන්න, හිතේ තයන යුත් අලුත් වැඩක් කරන්න. යම් නව ඉගෙනුමක් හෝ නව වැඩක් ඇරඹීම දිගු නිවාඩුවක හොඳම තීරණයක් වනු ඇත.
6. එළියට යන්න
සොබාදහමේ අසිරිය විදින්න පුල්වන් තැනකට යන්න. ලස්සන park එකක් දිය ඇල්ලක් , මුහුදු වෙරල,ගං ඉවුරක් ආදී relaxing තැනකට යන්න. එලියට යනවිට අරගෙන යන දේවල් කිසිම කරදරයකි නැතිව Tudo.lk එකෙන් order කර ගෙන යන්නත් පුළුවන්.
7. අනාගතයේ දසුනක් සැලසුම් කරන්න
එළඹෙන සතිය සඳහා සැලසුම් කිරීම ඔබේ productivity වැඩි කරන සැලසුමක් හදාගන්න. කඩින් කඩ plan කරපු දේවල් නිසියාකාරව ඉටුකරගන්න .
ඔබේ සති අන්තය නව අත්දැකීම් සහ සතුටින් පිරි සති අන්තයක් වේවායි අපි සුභ පතනවා!