Refrigerator, washing machine, TV හෝ expensive appliance එකක් Salary Week එකේ buy කරනවා නම් discount amount එකට අමතරව total ownership value බලන්න.
1. Exact model number
Similar-looking products වල features වෙනස් වෙන්න පුළුවන්. Model number copy කරලා specification compare කරන්න.
2. Warranty and after-sales
Warranty period, parts coverage, service process සහ seller information කියවන්න.
3. Delivery
Large appliance එකකට delivery charge, delivery area සහ expected delivery time check කරන්න. Door/stair/lift access ගැනත් කලින් plan කරන්න.
4. Final price after promotion
Salary Week 10% discount එක transaction cap එකට subject. Final checkout total එක verify කරන්න.
5. Space and installation
Fridge, washing machine, TV stand හෝ AC unit එකට dimensions confirm කරන්න. Product fit නොවුණොත් discount එක useless.
