Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop
Positive Thinking

දිගු සති අන්තය ඵලදායී ලෙස භාවිතා කරමු!

How to Plan Long Weekend

by tudo_blog September 13, 2024
written by tudo_blog September 13, 2024
long weekend

දිගු සති අන්තය යනු, කාළය සොබාදහමත්, ආත්මාර්ථයත් සමඟ හොඳින් ගත කළ යුතු කාලයයි. මේ කාලය පුරා ඔබට සුවිසුණු අත්දැකීම් ලබා ගත හැකි අතර, ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

1. සන්සුන් විවේකයක් ගන්න

සති අන්තය යනු, වැඩ බහුල කාලයකට පසුව නිදහසේ සන්සුන් වීම සඳහා හොඳ අවස්ථාවක්. නමුත්, විවේකය නිවාඩුවකට විතරක් සීමා නොවේ. Netflix එකක් බලන්න, podcast එකක් අහන්න, නැත්නම් හොඳ පොතක් කියවන්න.

2. සති අන්තය – ඔබේ නිවස පිළිවෙල කරගන්න

දිගු සති අන්තයේදී ඔබේ නිවසේ කුඩා වැඩක් හෝ නිවැරදිව සකස් කරගන්න. දවස් කීපයක් නිවාඩුවක් තිබුණාම, ලොකු දෙයක් කරන්නත් පුළුවන්. ලස්සන බිත්ති සැරසිල්ලක් හෝ plants එකක් හෝ නිවසට එක්කරන්න. මේ සියල්ලම, ඔබට Tudo.lk හරහා order කර ගන්න පුළුවන්.

3. සමබර අත්දැකීමක් භුක්ති විඳින්න

දිගු+ නිවාඩුව ගමනක් යන්න හොඳම අවස්ථාවක්. Day Out එකක්, නිදහසේ ගතකරන්න පුලුවන් හෝටලයක් වගේ තැනකට යන්නත් පුලුවන්.  විනෝදවත් වන ආහාර, බීම, snacks වගේ දෙවල් Tudo.lk එකෙන් order කර ගන්න පුළුවන්.

4. සති අන්තය – පවුලත් එක්ක කාලය ගත කරන්න

පවුලත් එක්ක එකතු වී ගෙවෙන කාලය සම්පූර්ණයෙන්ම අරුත්බරයි. සතියේ වගකීම් සහ වැඩ නිසා පවුලෙන් වෙන්වී තිබුණා නම්, ඔවුන් සමඟ කාලය ගත කිරීමට මේක හොඳම අවස්ථාවක්. හොඳ dinner එකක් සමඟ movie night එකක් තිබුණානම් ඔබේ සතුට දෙගුණ කරගන්න පුල්වන්.

5. නව ව්‍යාපෘතියක් අරඹන්න

ඔබට හිතෙන දෙයක් පටන් ගන්න, හිතේ තයන යුත් අලුත් වැඩක් කරන්න. යම් නව ඉගෙනුමක් හෝ නව වැඩක් ඇරඹීම දිගු නිවාඩුවක හොඳම තීරණයක් වනු ඇත.

6. එළියට යන්න

සොබාදහමේ අසිරිය විදින්න පුල්වන් තැනකට යන්න‍.  ලස්සන park එකක් දිය ඇල්ලක් , මුහුදු වෙරල,ගං ඉවුරක් ආදී relaxing තැනකට යන්න. එලියට යනවිට අරගෙන යන දේවල් කිසිම කරදරයකි නැතිව  Tudo.lk එකෙන් order කර ගෙන යන්නත් පුළුවන්.

7. අනාගතයේ දසුනක් සැලසුම් කරන්න

එළඹෙන සතිය සඳහා සැලසුම් කිරීම ඔබේ productivity වැඩි කරන සැලසුමක් හදාගන්න. කඩින් කඩ plan කරපු දේවල්  නිසියාකාරව ඉටුකරගන්න .

ඔබේ සති අන්තය නව අත්දැකීම් සහ සතුටින් පිරි සති අන්තයක් වේවායි අපි සුභ පතනවා!

 

0 comment
0
FacebookPinterestEmail
tudo_blog

previous post
නිවැරදි Shampoo සහ Conditioner භාවිතයේ ප්‍රතිලාභ
next post
Healthy Salad Recipes

Related Posts

සාර්ථක වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ගමන

September 4, 2024

Leave a Comment Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Recent Posts

  • Top Toys & Games to Buy for Kids This Avurudu Season
  • Pre-Avurudu Skincare Routine: How to Prepare Your Skin for the Festive Season
  • Best Avurudu Gift Ideas for Family & Friends in Sri Lanka (2026 Guide)
  • How to Choose the Best Washing Machine for Your Home in Sri Lanka
  • Top Avurudu Deals 2026 – Must-Have Home Appliances in Sri Lanka

Recent Comments

  1. tudo_blog on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  2. Kumuduni Hemamali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  3. W.k.ashika rasanjali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  4. Vidusha Abhimani on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  5. Selwachandran prasan on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු

Keep in touch

Facebook Twitter Instagram Pinterest Youtube Email Whatsapp

Recent Posts

  • Top Toys & Games to Buy for Kids This Avurudu Season

    April 8, 2026
  • Pre-Avurudu Skincare Routine: How to Prepare Your Skin for the Festive Season

    April 8, 2026
  • Best Avurudu Gift Ideas for Family & Friends in Sri Lanka (2026 Guide)

    April 8, 2026
  • How to Choose the Best Washing Machine for Your Home in Sri Lanka

    April 8, 2026
  • Top Avurudu Deals 2026 – Must-Have Home Appliances in Sri Lanka

    April 8, 2026

Categories

  • Adults Only (4)
  • Affiliate Program (1)
  • Bag and Travel (2)
  • Bathroom Accessories (1)
  • Bedding & Bath (5)
  • Breakfast (1)
  • Celebrations & Gifts (1)
  • Child Healthcare (1)
  • Computers & Laptops (2)
  • Digital Goods (1)
  • Electronics (2)
  • Fashion (4)
  • Food Recipes (1)
  • Furniture & Decor (2)
  • Groceries (1)
  • Health & Beauty (11)
  • Home Appliance (17)
  • Kitchen & Dining (4)
  • Laundry & Cleaning (2)
  • Laundry and Household (1)
  • Lifestyle (2)
  • Media, Music & Books (1)
  • Mobiles & Tablets (2)
  • Mother & Baby (1)
  • Motorcycle Accessories Category (1)
  • Motors (3)
  • Pet Supplies (1)
  • Positive Thinking (2)
  • Promotions (3)
  • School & Office Equipment (1)
  • Skincare (1)
  • Small Kitchen Appliances (1)
  • Sports & Outdoors (2)
  • Television (1)
  • Tools, DIY & Outdoor (7)
  • Toys and Games (1)
  • Tudo Tech Support (2)
  • TV Audio & Video Gaming & Wearables (3)
  • Uncategorized (5)
  • Valentine (1)
  • Watche (1)
  • Facebook
  • Twitter
  • Instagram
  • Pinterest
  • Youtube
  • Email
  • Whatsapp
  • Tiktok
  • Blog
  • Home
  • About Us
  • Shop

2019-2021 - All Right Reserved. Designed and Developed by Team Tudo

Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop