Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop
Health & Beauty

Oriflame වලින් makeup කරගමු (Part 2)

by Deshani Silva November 11, 2022
written by Deshani Silva November 11, 2022

oriflame

Oriflame makeup එකක් කරගන්නේ කොහොමද කියලා කතා කරමු. මුලින්ම මේකප් එකක් කරන කොට අපි හිතන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකම විදියට දාන මේකප් එකක් හැම වෙලාවටම හරියන්නේ නෑ.

මේකප් එකක් කරන කොට මොන වගේ අවස්ථාවකවක් සඳහා ද අපි makeup කරන්නේ කියන එක සල්කා බලන්න ඕනේ. උදාහරණයක් වශයෙන් අපි වෙඩින් එකකට සහ පොඩි බර්ත්ඩේ පාටි එකකට යොදන makeup එක දෙවිදියක් නේ. මීළගට අපි අඳින ඇඳුම, ඇඳුමෙ පාට, hairstyle එක ගැනත් හිතන්න ඕනේ. වැදගත්ම දේ නම්, ඔබේ සමේ වර්ණය පිලිබඳව සැලකිලිමත් වීම මේකප් එකක් කරන කොට අනිවාර්ය වීමයි.

Oriflame පිළිබඳව සෑම සියුම් දෙයක්ම අපි tudo.lk ඔබ වෙත පිරිනමනවා. මෙයින් ලැබෙන දැනුම් ඔබේ මුළු ජීවිතයම ලස්සන කරන්න වැදගත් වේවි කියලා අපි හිතනවා.

Oriflame Foundation


මෙම ප්‍රඩක්ට් එක ගැන දීර්ඝව ම අපි පසුගිය ලිපියෙන් සාකච්ඡා කළා. පහත දී ඇති link එකෙන් එය ඔබට කියවිය හැකියි.

Oriflame Makeup Part 1

 

Oriflame Concealer

 


Foundation එකකින් ඔබේ මුහුණ තව තවත් පැහැපත් කරලා ලප කැළැල් සඟවන්න පුළුවන්. නමුත් Foundation එකටත් මකන්න බැරි dark spots සහ කුරුලෑ ලප කැලැල් ඔබේ මුහුණේ තියෙන්න පුළුවන්. ඊට හොඳම විසඳුම තමයි Oriflame concealer එකක් භාවිතා කිරීම. Oriflame concealer තෝරාගැනීමේදී ඔබේ මුහුණේ පැහැය පිළිබඳව සැලකිලිමත් වීම ද ඉතාමත් වැදගත්.

Makeup කිරීමේදී සාමාන්‍යයෙන් Oriflame ෆවුන්ඩේෂන් එක ආලේප කිරීමෙන් පසු Oriflame concealer එක ආලේප කළ යුතුයි. ඒ වගේම concealer එකක් තෝරා ගැනීමේදී ඔබේ skin colour එකට වඩා ලයිට් colour concealer එකක් තෝරා ගත යුතුයි. මෙය භාවිත කිරීමේදී Oriflame concealer සුළු ප්‍රමාණයක් ඔබේ ඇස් වටේ හා අඳුරු ලප කැලැල් මත ආලේප කරන්න. ඔබේ මුහුණට ඉතා සුන්දර දීප්තිමත් බවක් ලැබෙනු ඇත. තවද Oriflame concealer එක highlighter එකක් ලෙසද භාවිතා කළ හැක. එය ඔබේ මුහුණ තව තවත් ආලෝකමත් කිරීම සඳහා කම්මුල්, නිකට, නළල සහ eyes brows වල්ට යටින් ආලේප කරන්න. Lip liner එකට පිටතින් මෙය ආලේප කිරීමෙන් තොල් පෙති වල් සුන්දරත්වයත්වය තව තවත් ඉස්මතු කරගත හැකිවේ.

Oriflame powder

oriflame powder

Foundation සහ Oriflame කොන් concealer භාවිතයෙන් අපේ මුහුණට අවශ්‍ය බේස් එක අපි නිවැරදිව ලබාගන්න ඕන. ඊට පස්සේ තමයි Oriflame powder එක භාවිතා කරන්නේ. Makeup කිරිමේදී Oriflame powder එක භාවිතයෙන් ඔබට අවශ්‍ය finishing එක ලබාගන්න පුළුවන්. මීට අමතරව powder එක මගින් මුහුණේ ඇති තෙල් සහිත බව ද අඩුකර ගත හැකියි. Oriflame powder එක apply කිරීම සඳහා ලොකු fluffy brush එකක හෝ beauty sponge එකක් භාවිත කරන්න පුළුවන්.

Oriflame eyebrow pencil

orifllame eye pensil

Powder එක භාවිතයෙන් පසු makeup එකක මීළඟ අදියර වන්නේ Oriflame eyebrow pencil එකක් භාවිතයෙන් ඔබේ eyebrows define කරගැනීමයි. ඔබේ මුහුණට ගැලපෙන හැඩයට අනුව eyebrows ඇඳ ගැනීම මෙහිදී වැදගත් වෙනවා. මේ සඳහා ඔබට Oriflame The One double ended eyebrow pencil එක හෝ වෙනත් Oriflame eyebrow pencil එකක් භාවිතා කළ හැකියි. මේ හැම Oriflame නිෂ්පාදනයක් ම tudo.lk මගින් ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.


Oriflame Eye Shadows

Oriflame Eye Shadows

Eyebrows ඇඳ ගැනීමෙන් පසු, Oriflame eye shadows භාවිතයෙන් ඔබේ eyelids ලස්සන සහ ආකර්ෂණීය කරගන්න පුළුවන්.

ඔබ සහ සහභාගි වන අවස්ථාව කුමක් වුවත් ඊට ගැලපෙන eye shadows Oriflame වෙතින් හඳුන්වාදෙන දීලා තියෙනවා. Natural makeup එකක්, පාටි එකක්, නැත්නම් wedding එකක්, මේ ඕනෑම අවස්ථාවකට ගැළපෙන විදිහට eye shadows Oriflame වෙතින් ඔබට ලබා ගන්න පුළුවන්.

මීට අමතරව eye shadows ආලේප කිරීමේ දී eyelid එක මත තනි පාටක් ආලේප කරන්නත් පුළුවන්, එහෙමත් නැතිනම් colours බ්ලෙන්ඩ් කරලා කරලා වඩාත් ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔබේ කැමැත්ත සහ ඔබ අඳින ඇඳුම් මතයි.
මෙහිදී ඔබ මතක තියාගත යුතු ම කාරණය තමයි, මේ ඕනෑම Oriflame නිෂ්පාදනයක් ම අඩුවට ලබාගගත හැකි හොදම තැන tudo.lk ම තමයි. ඒ වගේම අපි ඔබට අවශ්‍ය නිෂ්පාදන ඉතා ඉක්මනින් ඔබේ ගෙදරටම ගෙනල්ල දෙනවා.

Oriflame eyeliners


මෙය ඔබට පාවිච්චි කළ හැකි ක්‍රම කීපයක් තියෙනවා. Oriflame eyeliners ඔබේ eyelashes වලට ඉහලින් පාවිච්චි කරන්නත් පුලුවන්. ඒ වගේම ඔබේ පහළ eyelashes වලට යටින් පාවිච්චි කරන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් මේ දෙයාකාරයටම එක විට පාවිච්චි කරන්නත් පුලුවන්. මෙමගින් ඔබේ ඇසෙහි හැඩය වෙනස් කර ඉතාමත් ආකර්ෂණීය පෙනුමක් ඔබේ මුහුණට ලබා දෙනවා.

Oriflame Mascara

Oriflame Mascara

ඔබට අවශ්‍ය වන්නේ ස්වභාවික පෙනුමක් ලබා දෙන eyelashes ද? එහෙමත් නැත්නම් ඉතාමත් සුන්දර ආකර්ෂණීය පෙනුමක් ඔබේ දෙනෙත් වලට ලබාදෙන eyelashes ද? ඔබේ අවශ්‍යතාවය අනුව ඔබේ eyelashes සුන්දර කරගන්න අපි tudo.lk ඔබට අනර්ඝ අවස්ථාවක් සලසා දෙනවා. එනම් Oriflame මස්කාරා ඔබ සිටින තැනකට ගෙනත් දෙනවා. ඒපමණක් නෙවෙයි ,Oriflame products භාවිතයෙන් ලස්සන මේකප් එකක් දාගන්නත් අපි ඔබට කියලා දෙනවා.

Oriflame Mascara නිෂ්පාදන කිහිපාකාරයකින් ම යුක්ත වෙනවා. Oriflame waterproof මස්කාරා හොඳ තේරීමක්. ඒ වගේම ඔබ eyelashes වල thickness එක වැඩිකර පෙන්විය හැකි ආකාරයේ මස්කාරා ද Oriflame විසින් ඔබට ලබා ගන්න පුළුවන්. තවද eyelashes දිගු පෙන්විය හැකි Mascara විශේෂයකුත් තියෙනවා. ඔබේ කැමැත්ත පරිදි රොමැන්ටික් පෙනුමක් එහෙමත් නැත්නම් wispy පෙනුමක් ඔබේ ඇස් වලට ලබාගන්න පුළුවන්. ඔබට ගැලපෙන Oriflame Mascara එකක් tudo.lk online ගිහින් තෝරාගන්න.

අද ලිපියෙන් අපි Oriflame foundation, concealer සහ පවුඩර් එක use කරන විදිහ ඉගෙන ගත්තා. මීට අමතරව Oriflame භාවිතයෙන් ඔබේ ඇස් ඉතාමත් අලංකාරව මේකප් කරගන්නෙ කොහොමද කියලත් අපි අද කියලා දුන්නා. මීළඟ ලිපියෙන් lip liners, lipsticks සහ blush and bronzer භාවිතා කරන විදිහ ඉගෙන ගනිමු.

1 comment
2
FacebookPinterestEmail
Deshani Silva

previous post
Oriflame සමගින් make up කරමු (1 කොටස)
next post
Oriflame perfume සමග සැබෑ ආත්ම විශ්වාසයක්

Related Posts

Skincare Essentials for Healthy, Glowing Skin – Available...

June 22, 2026

නිවැරදි Shampoo සහ Conditioner භාවිතයේ ප්‍රතිලාභ

September 6, 2024

Jovees Herbal Products for Your Beauty Regimen

August 30, 2024

Saffron Price in Sri Lanka

July 11, 2024

Viagra Tablets in Sri Lanka

April 19, 2023

Oriflame multivitamins සමගින් නිරෝගී දිවි පෙවතක් ලබා ගනිමු.

December 13, 2022

Makeup with Oriflame (Part 3)

December 9, 2022

Oriflame perfume සමග සැබෑ ආත්ම විශ්වාසයක්

December 9, 2022

Oriflame සමගින් make up කරමු (1 කොටස)

October 16, 2022

Oriflame Body and Hair Oil සමගින් බැබලෙමු.

October 13, 2022

1 comment

zoritoler imol June 10, 2024 - 6:07 am

Magnificent website. Lots of useful info here. I¦m sending it to some pals ans also sharing in delicious. And certainly, thanks on your sweat!

Reply

Leave a Comment Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Recent Posts

  • The Ultimate Guide to Choosing the Perfect Men’s Backpack for Work, Travel, and Everyday Use
  • Top Toys & Games to Buy for Kids This Avurudu Season
  • How to Choose the Best Washing Machine for Your Home in Sri Lanka
  • Upgrade Your Home Entertainment: Best Televisions to Buy Online in Sri Lanka
  • Ride Smart, Ride Safe: Essential Motorcycle Accessories & Gear in Sri Lanka

Recent Comments

  1. tudo_blog on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  2. Kumuduni Hemamali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  3. W.k.ashika rasanjali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  4. Vidusha Abhimani on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  5. Selwachandran prasan on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු

Keep in touch

Facebook Twitter Instagram Pinterest Youtube Email Whatsapp

Recent Posts

  • The Ultimate Guide to Choosing the Perfect Men’s Backpack for Work, Travel, and Everyday Use

    June 22, 2026
  • Top Toys & Games to Buy for Kids This Avurudu Season

    June 22, 2026
  • How to Choose the Best Washing Machine for Your Home in Sri Lanka

    June 22, 2026
  • Upgrade Your Home Entertainment: Best Televisions to Buy Online in Sri Lanka

    June 22, 2026
  • Ride Smart, Ride Safe: Essential Motorcycle Accessories & Gear in Sri Lanka

    June 22, 2026

Categories

  • Adults Only (4)
  • Affiliate Program (1)
  • Bag and Travel (3)
  • Bedding & Bath (6)
  • Computers & Laptops (2)
  • Digital Goods (1)
  • Fashion (4)
  • Food Recipes (2)
  • Furniture & Decor (2)
  • Groceries (3)
  • Health & Beauty (18)
  • Home Appliance (18)
  • Kitchen & Dining (6)
  • Laundry & Cleaning (2)
  • Lifestyle (3)
  • Media, Music & Books (1)
  • Mobiles & Tablets (3)
  • Mother & Baby (2)
  • Motors (4)
  • Pet Supplies (1)
  • Positive Thinking (2)
  • Promotions (4)
  • Sports & Outdoors (2)
  • Tools, DIY & Outdoor (7)
  • Tudo Tech Support (2)
  • TV Audio & Video Gaming & Wearables (7)
  • Uncategorized (5)
  • Watche (1)

Subscribe Newsletter

  • Facebook
  • Twitter
  • Instagram
  • Pinterest
  • Youtube
  • Email
  • Whatsapp
  • Tiktok
  • Blog
  • Home
  • About Us
  • Shop

2019-2021 - All Right Reserved. Designed and Developed by Team Tudo

Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop