Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop
Health & Beauty

Oriflame සමගින් make up කරමු (1 කොටස)

by Deshani Silva October 16, 2022
written by Deshani Silva October 16, 2022
oriflame makeup

Oriflame යනු ඔබගේ හිසේ සිට පාදාන්තය දක්වාම අවශ්‍ය කරන care එක දෙන company එකක්.  Oriflame Make Up Foundation තෝරාගන්නේ කෙසේද? භාවිතා කරන්නේ කෙසේද යන්න මෙම ලිපි පෙල මගින් ගෙන එනු ලබනව .

oriflame

වචනයෙන් make-up කියලා ඇසුණු විගස ම සැලොන් එකනේ අපිට මතක් වෙන්නේ. හැබැයි පිරිපුන් යෞවනියක් විදියට තමන්ට ගැලපෙන make-up එක තමුන්ම කරගන්න ඉගෙන ගැනීම ගොඩක් වටිනවා. ඊට අවශ්‍ය මූලික දැනුම Oriflame අනුසාරයෙන් tudo.lk විසින් අපි අද ඔබට ලබා දෙනවා.

Make-up එකකට මූලිකවම අවශ්‍ය වෙන්නේ මොනවාද…?

make up

Oriflame විසින් make-up items හඳුන්වා දී ඇති brands කිහිපයක්ම තියෙනවා. ඒව තමයි Glordani Gold, The One සහ OnColour කියන්නේ. මේ සඳහා මූලිකවම අවශ්‍ය වෙන foundation, powder, lipstick සහ eye liners වගේ හැම දෙයක්ම මේ brands වලින් හඳුන්වා දීලා තිබෙනවා. Tudo.lk මගින් මෙසේ නොමිලේ බෙදාහරින දැනුම අරගෙන ඔබටම ගැලපෙන make-up දාගන්න ඔයාටත් පුළුවන්.
එවගේම මේ හැම Oriflame product එකක් ම tudo.lk මගින් ඔබට පහසු මිලට ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. අපි අද ඔබට ගැලපෙන Oriflame foundation එක තෝරගන්නේ කොහොමද කියලා ඉගෙන ගනිමු.

Oriflame Foundation

ඔබේ සමෙහි වර්ණයට හරියටම ගැලපෙන Oriflame ෆවුන්ඩේෂන් එක තෝරා ගැනීම තමයි make-up එකක පළමු පියවර වෙන්නේ. නිවැරදි foundation එකක් දවස පුරාම හොඳ ආත්ම විශ්වාසයක් ඔබ තුළ ජනිත කරන බව ඔබ දන්නවාද? දහසකුත් එකක් foundation brands වෙළඳ පොලෙහි දක්නට ලැබෙනවා. නමුත් Oriflame foundation එකෙන් විතරයි ඔබේ සමට අවශ්‍ය තෙතමනය, සම පෝෂණය කිරීම පුනර්ජීවනය කිරීම හා sun protection එකත් ලබා දෙන්නෙ.


මොකක්ද මේ foundation එකෙන් කරන්නේ….?

ෆවුන්ඩේෂන් එකකින් ඔබේ සම මතුපිටත් තිබෙන ලප කැලැල් සියල්ල මකා දමනවා. මීට අමතරව දිදුලන පැහැපත් පෙනුමක් ඔබේ මුහුණට ලබාදෙනවා. වාත්තු කරළා වගේ ලස්සන මුහුණක් ලැබෙන්නේ හරියටම foundation එක තෝර ගත්තොත් තමයි.

Oriflame Glodarni Gold Mastercreation Foundation

මුහුණේ ඇති සියලුම ලප කැළැල් මකා දමලා ස්වභාවික නිමාවක් මෙයින් ලබා දෙනවා . මෙම Oriflame නිෂ්පාදනය ඉතා ඉහල තාක්ෂණයක් භාවිත කරමින් නිපදවලා තියෙන්නේ ආලේපයෙන් පසු වයසට යාම අඩු කරල ඔබේ යෞවනත්වය ඉස්මතු වෙන විදිහට.
• For all skin types
• Fine lines අඩු කරල ඔබේ මුහුණ පස් ගුණයකින් පැහැපත් කරනවා.
• ඔබේ සමෙහි නියම skin shade එක ලබා ගන්න උදව් කරනවා.
• සම පෝෂණය කරලා moisturise කරනවා.
• SPF 18ක sun protection එකක් ලබා දෙනවා.
• කුණු දූවිලි වලින් සම ආරක්ෂා කරලා ස්වභාවික නිමාවක් ඔබේ මුහුණට ලබා දෙනවා.

Oriflame Glodarni Gold Metamophosis Foundation

මෙම liquid foundation එක ආලේප කළ විගස silky, velvet-soft powder එකක ස්වභාවය ගන්නවා. සමහරු make-up කළාම තෙල් පෑදිලා වගේ තියෙනව ඔයාල දැකල ඇතිනේ. මෙම foundation එක භාවිතයෙන් එම ගැටලුවෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ all day coverage එකක් ලබා දෙනවා. (Liquid to powder texture).
• දවස පුරාම නැවුම් make-up එකකින් ඔබේ මූණ සරසා තබන්න මෙම ෆවුන්ඩේෂන් එකට හැකියාව තියෙනවා.
• මෙමගින් ඔබේ මුහුණට matte finishing එකක් ලබා දෙනවා.
• මුහුනෙ ඇති සියලු ලප කැලැල් cover කරලා සුන්දර පෙනුමක් ලබා දෙනවා.
• SPF 7 sun protection එකක් තියෙනවා.

මේ වගේ කවුරුත් නොකියන පුංචි පුංචි රහස් ගොඩක් Oriflame foundation ගැන අද අපි todu.lk ඔයාලට දෙනවා. මේ tips භාවිතා කරලා Oriflame make-up එකක් එක්ක තව තවත් attractive වෙන්න ඔයාලටත් පුලුවන්.

Oriflame The One Everlasting Sync Foundation

මීළඟට අපි tudo.lk සූදානම් වෙන්නේ Oriflame The One brand එකේ ෆවුන්ඩේෂන් පිළිබඳව ඔබව දැනුවත් කිරීම්ටයි.

මෙම Oriflame Foundation එක නිපදවා තිබෙන්නේ එයටම ආවේණිකණික වූ skin response technology එකක් භාවිතා කරලා. මෙම තාක්ෂණය නිසා මේ foundation එකට හැකියාවක් තිබෙනවා ඔබ සිටින පරිසරයට අනුකූලව ඊට අනුවර්තනය වෙන්න. ඒ නිසාම පැය තිහක් වැනි දිගු වෙලාවක් ඔබේ මුහුණ සුන්දරව තබා ගැනීමට මෙය ඉවහල් වෙනවා. ඒ බව පරීක්ෂණ මඟින් තහවුරු කරලා තියෙනවා.
• මෙය සමෙහි තෙල් ගතිය පාලනය කරයි.
• මෙම foundation එක භාවිතයෙන් semi-matte finishing එකක් ලබාගන්න පුළුවන්.
• මෙය water and humidity resistant එකක්.
• SPF 30 වන නිසා හිරු එළියනුත් හොඳ ආරක්ෂාවක් ලැබෙනවා.
• ඕනෑම skin type එකකට සුදුසුයි.

Oriflame The One illuskin Aquaboost Foundation

• මෙම ෆවුන්ඩේෂන් එක ලප කැළැල්වලින් තොර දීප්තිමත් මුහුණක් ලබා දෙනවා.
• සමෙහි තෙතමනය සුරකිනවා.
• Smooth skin එකක් ලැබෙනවා.
• Oriflame Aquaboost එක gel technology එක භාවිතයෙන් තමයි සකස් කරලා තියෙන්නේ. ඒ නිසාම colour එක බ්ලෙන්ඩ්(mix) කරලා ඔබට අවශ්‍ය කරන skin tone එක ලබා ගන්න පහසුයි.
• මෙය සම දීප්තිමත් කර පැහැපත් කරයි.
• තවද පැය අටක් වගේ කාලයක් ඔබේ මේකප් එක නොවෙනස්ව පවත්වා ගන්න උපකාරී වෙනවා.
• SPF 20 sun protection එකක් ලැබෙනවා.

Oriflame OnColour Matte Foundation

Oriflame OnColour Matte Foundation

• දවස පුරාම fresh look එකක් තියාගන්න පුළුවන්.
• Smooth skin එකක් වගේම ඔබගේ ස්වභාවික ලස්සන ඉස්මතු කරන්න මෙයට හැකියාවක් තියෙනවා.
• Pigmentation හොඳින් ආවරණය කරගන්න පුළුවන්.
• මෙය සම පෝෂණය කිරීමටත් සමත් වෙනවා.
• මෙමගින් ඔබේ සමට perfect skin tone එකක් ලබා ගන්නත් පුළුවන්.

ඉතින් tudo.lk විසින් මෙතෙක් අපි ෆවුන්ඩේෂන් නිෂ්පාදන පිළිබඳව ඔබව දැනුවත් කළා. නිවැරදි ෆවුන්ඩේෂන් එක තෝරා ගැනීම මේකප් කරනකොට ගොඩක් වැදගත් වෙනවා. මීලඟ ලිපියෙන් කොහොමද Oriflame නිෂ්පාදන භාවිතා කරලා ලස්සන මේකප් එකක් දාගන්නේ කියලා අපි බලමු.

1 comment
1
FacebookPinterestEmail
Deshani Silva

previous post
Oriflame Body and Hair Oil සමගින් බැබලෙමු.
next post
Oriflame වලින් makeup කරගමු (Part 2)

Related Posts

Skincare Essentials for Healthy, Glowing Skin – Available...

June 22, 2026

නිවැරදි Shampoo සහ Conditioner භාවිතයේ ප්‍රතිලාභ

September 6, 2024

Jovees Herbal Products for Your Beauty Regimen

August 30, 2024

Saffron Price in Sri Lanka

July 11, 2024

Viagra Tablets in Sri Lanka

April 19, 2023

Oriflame multivitamins සමගින් නිරෝගී දිවි පෙවතක් ලබා ගනිමු.

December 13, 2022

Makeup with Oriflame (Part 3)

December 9, 2022

Oriflame perfume සමග සැබෑ ආත්ම විශ්වාසයක්

December 9, 2022

Oriflame වලින් makeup කරගමු (Part 2)

November 11, 2022

Oriflame Body and Hair Oil සමගින් බැබලෙමු.

October 13, 2022

1 comment

zoritoler imol June 5, 2024 - 3:58 pm

Its wonderful as your other posts : D, thanks for putting up.

Reply

Leave a Comment Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Recent Posts

  • The Ultimate Guide to Choosing the Perfect Men’s Backpack for Work, Travel, and Everyday Use
  • Top Toys & Games to Buy for Kids This Avurudu Season
  • How to Choose the Best Washing Machine for Your Home in Sri Lanka
  • Upgrade Your Home Entertainment: Best Televisions to Buy Online in Sri Lanka
  • Ride Smart, Ride Safe: Essential Motorcycle Accessories & Gear in Sri Lanka

Recent Comments

  1. tudo_blog on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  2. Kumuduni Hemamali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  3. W.k.ashika rasanjali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  4. Vidusha Abhimani on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  5. Selwachandran prasan on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු

Keep in touch

Facebook Twitter Instagram Pinterest Youtube Email Whatsapp

Recent Posts

  • The Ultimate Guide to Choosing the Perfect Men’s Backpack for Work, Travel, and Everyday Use

    June 22, 2026
  • Top Toys & Games to Buy for Kids This Avurudu Season

    June 22, 2026
  • How to Choose the Best Washing Machine for Your Home in Sri Lanka

    June 22, 2026
  • Upgrade Your Home Entertainment: Best Televisions to Buy Online in Sri Lanka

    June 22, 2026
  • Ride Smart, Ride Safe: Essential Motorcycle Accessories & Gear in Sri Lanka

    June 22, 2026

Categories

  • Adults Only (4)
  • Affiliate Program (1)
  • Bag and Travel (3)
  • Bedding & Bath (6)
  • Computers & Laptops (2)
  • Digital Goods (1)
  • Fashion (4)
  • Food Recipes (2)
  • Furniture & Decor (2)
  • Groceries (3)
  • Health & Beauty (18)
  • Home Appliance (18)
  • Kitchen & Dining (6)
  • Laundry & Cleaning (2)
  • Lifestyle (3)
  • Media, Music & Books (1)
  • Mobiles & Tablets (3)
  • Mother & Baby (2)
  • Motors (4)
  • Pet Supplies (1)
  • Positive Thinking (2)
  • Promotions (4)
  • Sports & Outdoors (2)
  • Tools, DIY & Outdoor (7)
  • Tudo Tech Support (2)
  • TV Audio & Video Gaming & Wearables (7)
  • Uncategorized (5)
  • Watche (1)

Subscribe Newsletter

  • Facebook
  • Twitter
  • Instagram
  • Pinterest
  • Youtube
  • Email
  • Whatsapp
  • Tiktok
  • Blog
  • Home
  • About Us
  • Shop

2019-2021 - All Right Reserved. Designed and Developed by Team Tudo

Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop