Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop
Health & Beauty

Oriflame Body and Hair Oil සමගින් බැබලෙමු.

by Deshani Silva October 13, 2022
written by Deshani Silva October 13, 2022

oriflame

Oriflame හඳුන්වා දීලා තිබෙන body and hair oil ගැන දැනුවත් වෙමු. සුන්දර කෙස් කලබක් හා දිදුලන සමක් කියන්නේ කියන්නේ කාන්තාවකට ආඩම්බරයක්. එමෙන්ම නිරෝගී සුන්දර දිග කෙස්කලබක් කියන්නේ කාන්තාවකට ආභරණයක්. දුටුවන් සිත් නෙත් වසඟ මින් කරමින් දිදුලන සමක් හා කෙස් කළඹක් ලබාගන්න ඔබත් Oriflame body and hair oil වර්ග සමඟ එක්තු වෙන්න. ඔබේ අවශ්‍යතාවයට සරිලන උපදෙස් ලබා දෙන්න අපි tudo.lk කවදත් ඔබ ලගින්ම ඉන්නවා.

tudo.lk විසින් ඉදිරිපත් කරන Oriflame products පිළිබඳව දැනුවත් කිරීමේ දෙවැනි ලිපිය මෙයයි. මේ මගින් අද love nature brand එකෙන් ඔබට හඳුන්වා දෙන coconut hair oil, sweet ආමන්ඩ් ඔයිල්, ඇවකාඩෝ ඔයිල් හා hot oil for dry hair wheat and coconut oil පිළිබඳව දැනුවත් කිරීමට කැමැත්තෙමු.


Oriflame Love Nature Coconut Hair Oil

love nature coconut hair oil

Love nature products භාවිතයෙන් ඔබට නියම ස්වභාවික ශාක සාරයෙන් සුපෝෂණය වූ treatment එකක් ලබාගන්න පුළුවන්. කෘතීම රසායනික ද්‍රව්‍යන්ගෙන් පිරුණු cosmetics අතර නියම ස්වභාවික සත්කාරයක් ලබන්න Love nature products ඔබට අත්වැලක් වේවි.

මෙම coconut hair oil එක කාන්තාවන්ට පමණක් නෙවෙයි පිරිමි අයටත් පාවිච්චි කරන්න පුළුවන්. පෝෂණීය පොල් තෙල් සාරයෙන් අනූන මෙම hair oil එක භාවිතයෙන් හිස්කෙස් වල ඇති වියළි බව දුරුකර ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි oriflame love nature coconut hair oil එක නිසා සුමුදු දීප්තිමත් නිරෝගී කෙස් කලඹක් ලැබෙනවා.

ගැහැනු පිරිමි අපි කාටත් බහුලව තිබෙන ප්‍රශ්නයක් තමයි dandroff කියන්නෙ . ඉතින් ස්වාභාවික ගුණයන්ගෙන් අනූන මෙම coconut hair oil එකකි ඉස්හොරි එහෙම නැත්නම් මෙ dandroff වලටත් හොඳ විසඳුම්ක් දෙනවා. හිස්කබල පෝෂණය කරලා නිරෝගිමත් කරලා පිරිසිදු කරන අතරම dandroff වලිනුත් නිදහස් කරනවා. ඒ නිසාම හිසකෙස් ගැලවී යාම අවම වෙනවා.

Oriflame Love Nature Sweet Almond Oil

Oriflame Love Nature Sweet Almond Oil

මෙය ඔබේ කෙස් කළඹට පමණක් නෙවෙයි සමටත් පෝෂණීය සත්කාරයක්. sweet ආමන්ඩ් ඔයිල් කියන්නේ තෙතමනය සුසිනිඳු බව හා පෝෂණය මනාව ඇති ඖෂධයක් කිව්වොත් නිවැරැදියි කියලා තමයි හිතෙන්නේ. Oriflame sweet ආමන්ඩ් ඔයිල් සත්කාරයෙන් ඔබට silky and soft skin එකක් ලබාගන්න පුළුවන්. මෙම ඔයිල් එක හිස මත ආලේප කිරීමෙන් ඔබට දීප්තිමත් හා ශක්තිමත් කෙස් කලබක් ලබා ගන්නත් පුළුවන්.

කොහොමද හොඳම ප්‍රති ප්‍රතිඵල ලබා ගන්නේ…?

බොඩි මසාජ් එකක් විදිහයට පාවිච්චි කරනවා නම් Oriflame sweet ආමන්ඩ් ඔයිල් ස්වල්ප ප්‍රමාණයක් සම මත ආලේප කරල වෘත්තාකාරව සම්බාහනය කරන්න ඕන. දිනපතා නෑමෙන් පසු මෙය ආලේප කිරීමෙන් සම පෝෂණය කරලා වියළි බව නැති කරනවා. බොඩි ලෝෂන් එකක් වෙනුවටත් මෙය පාවිච්චි කරන්න පුලුවන්.

නමුත් අපි අද සුන්දර කෙස් කලඹක් ගැනත් කතා කරනවනෙ. හොඳට මතක තියා තියාගන්න oriflame sweet ආමන්ඩ් ඔයිල් එක හිස් කබල මත ආලේප කරන්නේ නෑ. කෙස් කලඹ මැද සිට අග දක්වා තමයි ආලේප කරන්නේ. පසුව මඳ උණුසුම් තුවායකින් කොන්ඩ ඔතන්න. මිනිත්තු දෙකක් පමණ මෙසේ තබන්න. මෙය සේදීමෙන් වළකින්න.

ඔබ පාවිච්චි කරන Oriflame product එක ගැන හරියටම දැනුවත් වෙන්න. මොකටද.. කොහොමද.. පාවිච්චි කරන්නේ කියලා. ඒ නිසා තමයි අපි tudo.lk මෙම සමාජ සත්කාරය කරමින් Oriflame products පිළිබඳව නිසි අවබෝධය ඔබට ලබා දෙන්නේ.

Oriflame Love Nature Avocado Oil

Oriflame Love Nature Avocado Oil

මෙය ස්වභාවික අලිගැට පේර සාරයෙන් අනූනයි. අලිගැටපේර වල සමට සහ හිසකෙස් වලට ඉතා විශාල පෝෂණයක් ලබාදෙන සංගඝටක බොහොමයක් අඩංගු බව අපි හැමෝම හොඳටම දන්නවා. Oriflame body and hair oil ඇවකාඩෝ ඔයිල් ඔබේ සම හා හිසකෙස් moisturize කරනවා. ඒ වගේම පෝෂණීය soft skin එකක් හා දිගු කෙස් කලඹක් ලබා ගන්න මෙම ඇවකාඩෝ ඔයිල් එක උදව් කරනවා. මෙමගින් ඔබට smooth, conditioned skin එකක් ලබාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මෙය හිසකෙස් වල ආලේප කිරීමෙන් සෞඛ්‍යසම්පන්න දීප්තිමත් කෙස් කලඹක් ලබා ගන්නත් පුළුවන්.

Oriflame ඇවකාඩෝ body and hair oil මගින් ඉහළම ප්‍රතිඵල ලබා ගැනීමට නම්…..

මෙම ඔයිල් එකෙන් ඉතා සුළු ප්‍රමාණයක් ගෙන සම මත ආලේපකර වෘත්තාකාරව සම්භාහනය කරන්න. මෙය දිනපතා සිදු කළ යුතුයි. මෙයින් ඔබට සුමුදු සමක් ලැබේවි. තවද shower එකක් ගැනීමෙන් පසුව Oriflame ඇවකාඩෝ oil එක ක්‍රීම් එකක් වෙනුවටත් භාවිතා කරන්න පුළුවන්. මෙමඟින් සමට පෝෂණීය සත්කාරයක් ලැබෙනවා වගේම වියළීමත් අඩු කරනවා.

ඔබේ කෙස් කලඹ අකීකරු නම් Oriflame avocado oil ස්වල්පයක් කෙස්කලබ මැද සිට අග දක්වා ආලේප කරන්න. ඉන් පසුව මද උණුසුම් තුවායකින් හිස කෙස් ඔතා තබන්න. මෙසේ මිනිත්තු දෙකක් පමණ තබන්න. මෙය සේදීමෙන් වලකින්න. නිරෝගී කෙස් කළඹක පහස ඔබට ලැබේවි.

Oriflame Love Nature Hot Oil for Dry Hair Wheat and Coconut Oil

Oriflame Love Nature Hot Oil for Dry Hair Wheat and Coconut Oil

මෙම Oriflame oil වර්ගය සොබාවික තිරිඟු හා පොල් සත්කාරයෙන් අනූන වේ. හිසකෙස් වල ඇති වියළි භාවයට විරුද්ධව සටන් කරයි. සාර්ථක ප්‍රතිඵල සඳහා දිනපතා ආලේපනය සුදුසු වේ.
tudo.lk මගින් ඔබට ගැලපෙනම Oriflame product එක අඩුම මිලට ඉතා ඉක්මනින් ඔබේ ගෙදරටම ගෙන්වා ගත හැක. tudo.lk සමග එක්තු වන්න. අවබෝධයෙන් මිලට ගන්න.

0 comment
0
FacebookPinterestEmail
Deshani Silva

previous post
Oriflame සමග තව තවත් සුන්දර වෙමු
next post
Oriflame සමගින් make up කරමු (1 කොටස)

Related Posts

Dry Hair, Frizz, Dandruff? Shampoo, Conditioner සහ Hair...

September 15, 2026

Hair Dryer එකක් ගන්න කලින් Wattage එක විතරක්...

August 19, 2026

2026 Skincare Trends: පැහැපත් සමකට ගැළපෙන Clean Beauty...

August 2, 2026

Nutrition & Supplements: ස්වාභාවිකව Immunity සහ Energy එක...

August 2, 2026

Skincare Essentials for Healthy, Glowing Skin – Available...

June 22, 2026

නිවැරදි Shampoo සහ Conditioner භාවිතයේ ප්‍රතිලාභ

September 6, 2024

Jovees Herbal Products for Your Beauty Regimen

August 30, 2024

Saffron Price in Sri Lanka

July 11, 2024

Viagra Tablets in Sri Lanka

April 19, 2023

Oriflame multivitamins සමගින් නිරෝගී දිවි පෙවතක් ලබා ගනිමු.

December 13, 2022

Leave a Comment Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Recent Posts

  • Salary Week හෙට පටන් ගන්නවා: 10% OFF එකෙන් Maximum Saving ගන්න Shopping Plan එක
  • Cyber Monday at Tudo.lk: Tech & Home Deals බලන්න කලින් Check කරන්න ඕන දේ
  • Tudo Birthday Party Last-Day Shopping Guide: Deal එකක් ගන්න කලින් Check කරන්න ඕන 10 දේ
  • වැසි කාලයට ගෙදර Prepare කරගන්න: Laundry, Electrical සහ Home Care Checklist
  • Inverter Appliance එකක් ඇත්තටම වටිනවද? Electricity Use ගැන Buyer’s Guide එක

Recent Comments

  1. tudo_blog on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  2. Kumuduni Hemamali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  3. W.k.ashika rasanjali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  4. Vidusha Abhimani on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  5. Selwachandran prasan on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු

Keep in touch

Facebook Twitter Instagram Pinterest Youtube Email Whatsapp

Recent Posts

  • Salary Week හෙට පටන් ගන්නවා: 10% OFF එකෙන් Maximum Saving ගන්න Shopping Plan එක

    September 22, 2026
  • Cyber Monday at Tudo.lk: Tech & Home Deals බලන්න කලින් Check කරන්න ඕන දේ

    September 21, 2026
  • Tudo Birthday Party Last-Day Shopping Guide: Deal එකක් ගන්න කලින් Check කරන්න ඕන 10 දේ

    September 20, 2026
  • වැසි කාලයට ගෙදර Prepare කරගන්න: Laundry, Electrical සහ Home Care Checklist

    September 19, 2026
  • Inverter Appliance එකක් ඇත්තටම වටිනවද? Electricity Use ගැන Buyer’s Guide එක

    September 18, 2026

Categories

  • Adults Only (7)
  • Affiliate Program (2)
  • Bags & Travel (4)
  • Bedding & Bath (8)
  • Computers & Laptops (4)
  • Digital Goods (2)
  • Fashion (7)
  • Food Recipes (1)
  • Furniture & Decor (4)
  • Groceries (2)
  • Health & Beauty (22)
  • Home Appliances (23)
  • Kitchen & Dining (10)
  • Laundry & Cleaning (3)
  • Lifestyle (3)
  • Media, Music & Books (1)
  • Mobiles & Tablets (6)
  • Mother & Baby (4)
  • Motors (10)
  • Pet Supplies (2)
  • Positive Thinking (2)
  • Promotions (9)
  • Sports & Outdoors (4)
  • Tools, DIY & Outdoor (12)
  • TV, Audio, Gaming & Wearables (9)
  • Watches (2)

Subscribe Newsletter

  • Facebook
  • Twitter
  • Instagram
  • Pinterest
  • Youtube
  • Email
  • Whatsapp
  • Tiktok
  • Blog
  • Home
  • About Us
  • Shop

2019-2021 - All Right Reserved. Designed and Developed by Team Tudo

Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop