Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop
Health & Beauty

Oriflame සමග තව තවත් සුන්දර වෙමු

by Deshani Silva October 7, 2022
written by Deshani Silva October 7, 2022
oriflame Ecollagen Products

Oriflame කියන්න කාන්තාවකට තම රූපය ගැන හිතද්දී අමතක කරන්න බැරි දෙයක්. කාන්තාවකට තම රූපය කොච්චර වැදගත්ද කියන්න දන්නේ ගැහැනූ අපිම තමයි. මේ වැදගත්කම් හොඳින්ම අඳුනගන්න නිසා තමයි tudo.lk, Oriflame products ඔබේ ළඟටම ගෙනත් දෙන්න හිතුවේ.

අපි අද සිට tudo.lk මගින් ඔබේ සමට ම ගැළපෙන Oriflame product එක හරියටම තෝරා ගන්න උදව් කරනවා. විවිධ වර්ගයේ විවිධ brands වලින් මේ වන වෙනකොට විශාල ක්‍රීම් වර්ග ප්‍රමාණයක් වෙළඳපොලේ තියෙනවනේ. හැබැයි මේ හැම දෙයක්ම හැම සමකට ම ගැලපෙන්නේ නැහැ.


මොනවද මේ Oriflame කියන්නේ….?‍

oriflame

Oriflame කියන්නේ කාන්තාවන් බොහෝ දෙනෙකුගේ සිත් දිනා ගත්ත cosmetic brand එකක්. ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි මු ළු ලෝකෙ පුරාම පාරිභෝගිකයන් ලක්ෂ ගණනක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි දවස ගානෙ තවත් සෑහෙන පාරිභෝගිකයන් ප්‍රමාණයක් Oriflame වලට ආකර්ෂණය වෙනවා.
ඉතා ඉහළ ගුණාත්මක භාවයක් සහිත Oriflame ගැන tudo.lk විසින් අපි කියන්නම හිතුවේ එකයි. ශ්‍රී ලාංකික අපේ අයට හොඳ දේ දෙන එක තමයි අපේ වගකීම.

Oriflame brands සහ products වර්ග

Oriflame විසින් brands කිහිපයකින්ම විවිධ products වර්ග හඳුන්වා දීලා තියෙනවා. මෙම company එක ඔබ වෙනුවෙන් නිපදවා තිබෙන ප්‍රධාන brands තමයි Ecollagen, Optimals හා Love Nature කියන්නේ. මෙම brands යටතේ විවිධාකාර වූ products categories රාශියකුත් තියෙනවා. Cream, Make-up, සුවඳ විලවුන්, Bath and Body, Hair, Wellness විතරක් නෙවෙයි පිරිමි අය සඳහා වෙන්වුණු නිෂ්පාදන රාශියකුත් අඩංගුයි.
Oriflame වෙතින් හඳුන්වාදෙන අති විශාල භාණ්ඩ ප්‍රමාණයක් අතුරින් හරියටම ඔබට ම ගැළපෙන දේ හොයාගන්නේ කොහොමද? අන්න ඒ ප්‍රශ්ණෙට උත්තර දෙන්න තමයි අපි tudo.lk ඔයාලා එක්කම ඉන්නේ. .

Ecollagen Products

oriflame Ecollagen Products

අපි අද මුලින්ම Ecollagen wrinkle power set එක ගැන බලමු.

සුමුදු පැහැපත් හොඳ පෙනුමක් සහිත සමක් ලබාගැනීමට Oriflame Ecollagen wrinkle power set එක ලොකු support එකක් දෙනවා. මෙ මගින් සමෙහි ඇති කොලජන් ප්‍රමාණය වැඩි කරලා wrinkles අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි මෙයින් සමෙහි ඇති තෙතමනය වැඩි කරනවා. එබැවින් සම වයසට යාම හා රැලි වැටීමේ ක්‍රියාවලිය අඩාල කරනවා.

Ecollagen wrinkle power set එක නිෂ්පාදනයේදී භාවිතා කරන Tri-peptide technology එකට පේටන්ට් බලපත්‍රයක් පවා ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙමගින් සියයට හතළිස් නවයක් ම wrinkles ඉතා ඉක්මනින්ම recover කර ගන්නත් පුළුවන්. මෙම Ecollagen wrinkle power set එකක cleanser, under eye cream, serum, day cream සහ night cream එකක් අඩංගුයි.

Ecollagen Supreme Cleansing Gel

Ecollagen Supreme Cleansing Gel

මෙය හඳුන්වන්නේ මොයිස්චරයිසින් 2 in 1 gel එකක් විදියට. එහෙම කියන්න හේතුව තමයි මෙමගින් ක්ලෙන්සර් එකක හා toner එකකින් සිදුකරන කෘත්‍යයන් දෙකම සිදු කිරීම. මෙය ඉතාමත් කාර්යක්ෂම වන අතර සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සුසිනිඳු භාවයක් ගෙන දෙනවා. ඒ වගේම මෙහි සබන් සහ ඇල්කොහොල් අඩංගු වන්නෙත් නැහැ. එබැවින් සමෙහි වියළි බව තවත් අඩු කරනවා.


Ecollagen Wrinkle Power Eye Cream

මෙය නිපදවල තියෙන්නෙ crow’s feet, under eye bags සහ ඇස වටා ඇති wrinkles අවම කරන ලෙසටයි. මීට අමතරව, ඇස වටා ඇති අදුරු පැහැය නැති කරලා වියළි බවත් අඩු කරනවා.

Ecollagen Wrinkle Power Serum

Ecollagen Wrinkle Power Serum

මෙය Oriflame විසින් නිපදවා ඇති anti-aging serum එකක්. මෙමඟින් ඉතා ඉක්මනින් Wrinkles අවම කරල දීර්ඝ කාලීන ප්‍රතිඵල ලබා දෙනවා. තවද, සමෙහි ඇති collagen ප්‍රමාණය වැඩි කරලා යෞවනයෙන් පිරුණු දීප්තිමත් සමක් ලබාදෙනවා.

tudo.lk මගින් මෙ හැම product එකක්ම අඩුම මිලට ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට සලසා දීලා තිබෙනවා.


Ecollagen Wrinkle Power Day Cream – SPF 25

Wrinkle Power Day Cream එකෙන් සම වයසට යාම පාලනය කරනවා. ඊට අමතරව හිරු එළියෙන් සම ආරක්ෂා කරනවා. Wrinkles වලින් තොර සුසිනිඳු දීප්තිමත් සමක් ලබාදෙනවා. Oriflame Ecollagen products වල තිබෙන සුවිශේෂීම දේ තමයි, මෙමගින් සමෙහි ඇති collagen ප්‍රමාණය ඉහළ නැංවීම. මේ හැම කරුණක් පිළිබඳවම අපේ පාරිභෝගිකයන් හොඳින් දැනුවත් කිරීම tudo.lk වන අපේ යුතුකමක් කියලා අපි හිතනවා.


Ecollagen Wrinkle Power Night Cream

Ecollagen Wrinkle Power Night Cream

මෙම Oriflame product එක මගින් සම පෝෂණය කරනවා. නැවුම් සුසිනිඳු දීප්තිමත් සමක් ලබාදෙන්න මෙය සමත් වෙනවා.

ඉතිං Oriflame වෙතින් හඳුන්වාදෙන මෙම Ecollagen wrinkle power set එක tudo.lk වෙතින් ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න. මෙතෙක් විශ්වාසනීය සේවයක් ඔබ වෙත ලබා දුන් අප, තව ඉදිරියටත් oriflame products ගැන ඔබව දැනුවත් කිරීමට සූදානමින් සිටිමු. සුන්දර පිරිපුන් සමක් ලබාගැනීම සඳහා හැමදාමත් අපි tudo.lk සමග රැඳෙන්න.

0 comment
2
FacebookPinterestEmail
Deshani Silva

previous post
නවීන TV මාදිලි පිළිබඳව දැනුවත් වෙමු
next post
Oriflame Body and Hair Oil සමගින් බැබලෙමු.

Related Posts

Skincare Essentials for Healthy, Glowing Skin – Available...

June 22, 2026

නිවැරදි Shampoo සහ Conditioner භාවිතයේ ප්‍රතිලාභ

September 6, 2024

Jovees Herbal Products for Your Beauty Regimen

August 30, 2024

Saffron Price in Sri Lanka

July 11, 2024

Viagra Tablets in Sri Lanka

April 19, 2023

Oriflame multivitamins සමගින් නිරෝගී දිවි පෙවතක් ලබා ගනිමු.

December 13, 2022

Makeup with Oriflame (Part 3)

December 9, 2022

Oriflame perfume සමග සැබෑ ආත්ම විශ්වාසයක්

December 9, 2022

Oriflame වලින් makeup කරගමු (Part 2)

November 11, 2022

Oriflame සමගින් make up කරමු (1 කොටස)

October 16, 2022

Leave a Comment Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Recent Posts

  • The Ultimate Guide to Choosing the Perfect Men’s Backpack for Work, Travel, and Everyday Use
  • Top Toys & Games to Buy for Kids This Avurudu Season
  • How to Choose the Best Washing Machine for Your Home in Sri Lanka
  • Upgrade Your Home Entertainment: Best Televisions to Buy Online in Sri Lanka
  • Ride Smart, Ride Safe: Essential Motorcycle Accessories & Gear in Sri Lanka

Recent Comments

  1. tudo_blog on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  2. Kumuduni Hemamali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  3. W.k.ashika rasanjali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  4. Vidusha Abhimani on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  5. Selwachandran prasan on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු

Keep in touch

Facebook Twitter Instagram Pinterest Youtube Email Whatsapp

Recent Posts

  • The Ultimate Guide to Choosing the Perfect Men’s Backpack for Work, Travel, and Everyday Use

    June 22, 2026
  • Top Toys & Games to Buy for Kids This Avurudu Season

    June 22, 2026
  • How to Choose the Best Washing Machine for Your Home in Sri Lanka

    June 22, 2026
  • Upgrade Your Home Entertainment: Best Televisions to Buy Online in Sri Lanka

    June 22, 2026
  • Ride Smart, Ride Safe: Essential Motorcycle Accessories & Gear in Sri Lanka

    June 22, 2026

Categories

  • Adults Only (4)
  • Affiliate Program (1)
  • Bag and Travel (3)
  • Bedding & Bath (6)
  • Computers & Laptops (2)
  • Digital Goods (1)
  • Fashion (4)
  • Food Recipes (2)
  • Furniture & Decor (2)
  • Groceries (3)
  • Health & Beauty (18)
  • Home Appliance (18)
  • Kitchen & Dining (6)
  • Laundry & Cleaning (2)
  • Lifestyle (3)
  • Media, Music & Books (1)
  • Mobiles & Tablets (3)
  • Mother & Baby (2)
  • Motors (4)
  • Pet Supplies (1)
  • Positive Thinking (2)
  • Promotions (4)
  • Sports & Outdoors (2)
  • Tools, DIY & Outdoor (7)
  • Tudo Tech Support (2)
  • TV Audio & Video Gaming & Wearables (7)
  • Uncategorized (5)
  • Watche (1)

Subscribe Newsletter

  • Facebook
  • Twitter
  • Instagram
  • Pinterest
  • Youtube
  • Email
  • Whatsapp
  • Tiktok
  • Blog
  • Home
  • About Us
  • Shop

2019-2021 - All Right Reserved. Designed and Developed by Team Tudo

Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop