Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop
TV Audio & Video Gaming & Wearables

නවීන TV මාදිලි පිළිබඳව දැනුවත් වෙමු

by Deshani Silva September 16, 2022
written by Deshani Silva September 16, 2022

විවිධ මාදිලියේ Television වර්ග ඉතා සීඝ්‍රයෙන් වත්මනෙහි වෙළඳපොළට ඇතුල්වෙයි. tudo.lk මගින් මෙවර විවිධාකාර වූ TV විශේෂයන් පිළිබඳව ඔබට හා හඳුන්වා දීමට උත්සුක වෙමු. උසස් තාක්ෂණය ඔස්සේ කෙමෙන් ඉදිරියට යන television industry එක, LCD, LED, 4K, 8K හා qled යන පරිණාමයන් ට ලක් වෙමින් පාරිභෝගිකයන් කුල්මත් කිරීමට සමත් වී තිබේ.

TV Guide 1 ලිපිය කියවීම සදහා පිවිසෙන්න

Evolution of TV

මොකක්ද මේ වෙනස…?

රසවින්දනය, විනෝදය, දැනුම හා තොරතුරු අපමණව බෙදාහරින ටෙලිවිෂන් යන්ත්‍රය තාක්ෂණයේ දියුණුව සමඟ තව බොහෝ දුර යන බව කියා පායි. එහි ප්‍රතිඵලයක් ලෙස smart හා anroid TV හඳුන්වා දිය හැක. එබැවින් smart-phone එකක් හෝ computer එකක් මගින් සිදුකරන ඇතැම් කාර්යයන් ඉටු කර ගැනීමටද නවීන TV එකකට දැන් හැකියාව ඇත. එවැනි TV ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වීමට ද හැකියාව ලැබේ. මේ හේතුවෙන් google apps, youTube, සහ netflix ආදී පහසුකම්ද ටෙලිවිෂන් එකක් ඔස්සේ ලබාගත හැක. අලුතෙන් හඳුන්වා දෙන ටෙලිවිෂන් මාදිලි පිළිබඳව දැනුවත් වී ඔබට හරියටම ගැලපෙන ටෙලිවිෂන් එක තෝරාගන්න. එය  ඔබේ නිවසටම අඩුම මිලට ගෙනත් දීමේ වගකීම tudo.lk බාර ගනිමු.

LED සහ QLED TV

QLED television නිෂ්පාදනයේ දී සාමාන්‍ය LED වලට වඩා තරමක් කුඩා LED (mini LED) විශේෂයක් භාවිතා කරනු ලැබේ. මෙම television panel එක ආලෝකමත් කිරීම සඳහා quantum dot filter තාක්ෂණය යොදා ගනිමින් QLED නිපදවා ඇත.  QLED විශේෂය, සාමාන්‍ය LED එකකට වඩා දීප්තිමත් (brightness) හා energy efficient වේ.  contrast ඉතා හොඳ මට්ටමක (improved contrast) පවත්වා ගැනීමට හා image quality එක ඉහළම මට්ටමක පවත්වා ගැනීමට ද මෙය රුකුලක් වේ.

4K QLED හා 8K QLED

4K යනු සාමාන්‍ය full HD එකකම තරම්ක් දියුණු වූ version (upgraded version) එකකි. එහි sharpness එක full HD TV එකක මෙන් 4 ගුණයක් වන අතර 8K QLED එකක 4K QLED TV එකක් මෙන් හතර ගුණයක sharpness එකක් පෙන්වයි.

 එම නිසා 4k ටෙලිවිෂන් එකක් ආකර්ෂණීය (impressing) පින්තූර විදහා දක්වන අතර 8k එකක් වඩා ස්වභාවික (more naturalistic) පින්තූර රසවිඳිය හැක. මෙවැනි අනර්ඝ ටෙලිවිෂන් එකක් මිලට ගැනීමට හොඳම තැන tudo.lk online platform එක බව මතක තබා ගන්න.

Android සහ Smart TV

Android එකක සහ smart Television එකක සමාන ලක්ෂණ බොහෝමයක් පවතී.  නමුත් මෙහි ඇති ප්‍රධාන වෙනස්කම් පිළිබඳව ද tudo.lk මගින් ඔබේ අවධානය ගෙන යාමට කැමැත්තෙමු.

Android TV එකක් android operation system එකක් මගින් ක්‍රියාත්මක වේ. එනම් ඔබ smart-phone එකක හෝ ටැබ්ලට් එකක පාවිච්චි කරන ඕනෑම ගේම් එකක් හෝ ඇප් එකක් ඇන්ඩ්‍රොයිඩ් TV එක භාවිතයෙන් ද සිදුකල හැක. මීටත් අමතරව ඇන්ඩ්‍රොයිඩ් ටී එකට Google play store apps වලට access කිරීමටද හැකියාව ඇත.Smart TV පිළිබඳව කතා කිරීමේදී මෙම ටීවී වර්ගය උපයෝගී කර ගනිමින් ඉන්ටර්නෙට් භාවිතා කිරීමට හැකියාව ඇත.

නවීකරණය වන ලෝකය සමඟ ඉදිරියට පිය මනින්නට tudo.lk අපි ඔබට අත්වැලක් වන්නෙමු. අපි ලංකාවේ අඩුම LED TV price එක ඔබට ලබා දෙමු. වගකීමක් සහිතව පහසු ගෙවීමෙ ක්‍රමයට ටීවී එකක් නිවසටම ගෙන්වාගත හැකි හොඳම මග tudo.lk වේ . Credit cards සඳහා මාස 60ක instalment payment method එකක් අපි ඔබට හඳුන්වා දී තිබේ. මීට අමතරව debit cards සඳහා koko පහසුකම හඳුන්වා දී ඇත. ඔබට ගැලපෙන දේ නිවැරදි දැනුමෙන් තෝරා ගන්න සහ අඩුම මිලට ගෙන්වා ගන්න. මෙය tudo.lk විසින් ඔබට ලබා දෙන මහඟු අවස්ථාවකි.

0 comment
2
FacebookPinterestEmail
Deshani Silva

previous post
TV එක නවීකරණය කරගැනීමට Tudo.lk වෙත පිවිසෙන්න
next post
Oriflame සමග තව තවත් සුන්දර වෙමු

Related Posts

Upgrade Your Home Entertainment: Best Televisions to Buy...

June 22, 2026

Trending Electronic Accessories Everyone Is Buying in Sri...

June 22, 2026

The Ultimate Guide to Wireless Earbuds: Top Picks...

June 7, 2024

TV එක නවීකරණය කරගැනීමට Tudo.lk වෙත පිවිසෙන්න

September 13, 2022

Smart TV

December 10, 2021

Gaming Accessories For The Inner Geek In You

October 21, 2021

Leave a Comment Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Recent Posts

  • The Ultimate Guide to Choosing the Perfect Men’s Backpack for Work, Travel, and Everyday Use
  • Top Toys & Games to Buy for Kids This Avurudu Season
  • How to Choose the Best Washing Machine for Your Home in Sri Lanka
  • Upgrade Your Home Entertainment: Best Televisions to Buy Online in Sri Lanka
  • Ride Smart, Ride Safe: Essential Motorcycle Accessories & Gear in Sri Lanka

Recent Comments

  1. tudo_blog on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  2. Kumuduni Hemamali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  3. W.k.ashika rasanjali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  4. Vidusha Abhimani on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  5. Selwachandran prasan on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු

Keep in touch

Facebook Twitter Instagram Pinterest Youtube Email Whatsapp

Recent Posts

  • The Ultimate Guide to Choosing the Perfect Men’s Backpack for Work, Travel, and Everyday Use

    June 22, 2026
  • Top Toys & Games to Buy for Kids This Avurudu Season

    June 22, 2026
  • How to Choose the Best Washing Machine for Your Home in Sri Lanka

    June 22, 2026
  • Upgrade Your Home Entertainment: Best Televisions to Buy Online in Sri Lanka

    June 22, 2026
  • Ride Smart, Ride Safe: Essential Motorcycle Accessories & Gear in Sri Lanka

    June 22, 2026

Categories

  • Adults Only (4)
  • Affiliate Program (1)
  • Bag and Travel (3)
  • Bedding & Bath (6)
  • Computers & Laptops (2)
  • Digital Goods (1)
  • Fashion (4)
  • Food Recipes (2)
  • Furniture & Decor (2)
  • Groceries (3)
  • Health & Beauty (18)
  • Home Appliance (18)
  • Kitchen & Dining (6)
  • Laundry & Cleaning (2)
  • Lifestyle (3)
  • Media, Music & Books (1)
  • Mobiles & Tablets (3)
  • Mother & Baby (2)
  • Motors (4)
  • Pet Supplies (1)
  • Positive Thinking (2)
  • Promotions (4)
  • Sports & Outdoors (2)
  • Tools, DIY & Outdoor (7)
  • Tudo Tech Support (2)
  • TV Audio & Video Gaming & Wearables (7)
  • Uncategorized (5)
  • Watche (1)

Subscribe Newsletter

  • Facebook
  • Twitter
  • Instagram
  • Pinterest
  • Youtube
  • Email
  • Whatsapp
  • Tiktok
  • Blog
  • Home
  • About Us
  • Shop

2019-2021 - All Right Reserved. Designed and Developed by Team Tudo

Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop