Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop
Home ApplianceTV Audio & Video Gaming & Wearables

TV එක නවීකරණය කරගැනීමට Tudo.lk වෙත පිවිසෙන්න

Simple TV Introduction

by Deshani Silva September 13, 2022
written by Deshani Silva September 13, 2022

Tv එහෙම නැත්නම් රූපවාහිනිය කියන විද්‍යුත් උපාංගය අද වෙන වෙනකොට නැති ගෙයක් නැති තරම්. මීට දශක හතරකටකට පමණ පෙර ලංකාවට හඳුන්වා දුන් මෙම උපකරණය අද වන විට සෑහෙන නවීකරණයට ලක් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. උසස් තාක්ෂණය ඔස්සේ කෙමෙන් ඉදිරියට යන television industry එක, LCD, LED, 4K, 8K හා qled යන පරිණාමයන් ට ලක් වෙමින් පාරිභෝගිකයන් කුල්මත් කිරීමට සමත් වී තිබේ. විවිධ company brand name වලින් television වෙළඳපොළට හඳුන්වා දුන්නත්, Samsung සහ Abans LG TV යනු ලාංකික පාරිභෝගික හදවත් තුළ ඉතා ඉහළ ස්ථානයක් හිමිකර ගත් brands වේ. එබැවින් අප tudo.lk වෙතින් මෙම ස්තරම් television වගකීමක් සහිතව ඔබේ ගෙදරටම ගෙන්වා ගැනීමේ පහසුකම සලසා ඇත.


TV එකක් අවශ්‍යතාවය

 

ටෙලිවිෂන් යන්ත්‍රයක් නිවසට අවශ්‍ය වන්නේ මන්ද? දශක කිහිපයකට පෙර තොරතුරු සන්නිවේදනය ලෙස දිනකට වරක් හෝ දෙවරක් ප්‍රවෘත්ති විකාශනය වූ අතර ටෙලි නාට්‍ය කිහිපයක් හා වෙළඳ දැන්වීම් සුළු ප්‍රමාණයක් පමණ TV එකක් ඔස්සේ දිනකට විකාශය විය. නමුත් අද වන විට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ හා තොරතුරු සන්නිවේදනයේ එක් ප්‍රධාන මාධ්‍යයක් බවට ටෙලිවිෂන් එක පත් වී ඇත. තාක්ෂණය ඉතා දියුණුවට පත් අද වැනි යුගයක දේශීය රූපවාහිනී නාලිකා පමණක් නොව Dialog TV ටීවී හා SLT මගින් සපයන විදෙස් රූපවාහිනී නාලිකා රසවිදීමේ අවකාශයට ද දැන් පාරිභෝගිකයන්ට අවස්ථාවව උදා වී ඇත. එමගින් ලොව වටා ඇති තොරතුරු, රූපවාහිනිය එක ඔස්සේ සන්නිවේදනයය වනවා පමණක් නොව අති විශාල දැනුම් සම්භාරයක් ලබා ගැනීමේ අවකාශය ද වැඩිහිටියන්ට හා දුවාදරුවන්ට හිමි වේ.

රසවින්දනය, විනෝදය, දැනුම, තොරතුරු පමණක් නොව නවීන television තාක්ෂණයේ දියුණුව සමඟ හඳුන්වාදී ඇති smart TV හා anroid TV මගින් smart-phone එකක් හෝ computer එකක් මගින් සිදුකරන ඇතැම් කාර්යයන් ඉටු කර ගැනීමටද නවීන TV එකකට දැන් හැකියාව ඇත. එවැනි TV ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වීමට ද හැකියාව ලැබෙන අතර google apps, youTube, සහ netflix ආදී පහසුකම්ද ටෙලිවිෂන් එකක් ඔස්සේ ලබාගත හැක.මේ සියලුම වාසිදායක තත්වයන්ට අමතරව කාලය නියමාකාරව කළමණාකරණය කිරීමේ හැකියාව ද වැඩිහිටි, දූදරු සියල්ලටම තිබිය යුතු බව අපේ මතයයි. මීට අමතරව පාඩම් කටයුතු අත්පසු නොවන අයුරින් හා දරුවන්ගේ රස්වින්දනය කුමන දෙසට යොමු වන්නේද යන්න පිළිබඳව අවධානයෙන් සිටීමත් වැඩිහිටි කාගෙත් වගකීමක් බව tudo.lk විසින් අප මතක් කර සිටිමු.

Samsung Televisions

TV Television

විවිධ වූ විද්‍යුත් උපාංග අතරින් Samsung යනු තරගකාරීත්වය අතින් ඉතා ඉහළ ස්ථානයක් ලබාගෙන ඇති company එකකි. Mobile phones, LCD and LED panels සහ ලැප්ටොප් අතර Samsung රූපවාහිනි ද රසික හදවත් දිනාගත් විද්‍යුත් උපාංගයකි. 

tudo.lk මගින් ලොව ඇති නවතම Samsung television වර්ග වන QLED, 4K , QLED 8K , smart සහ Samsung android TV වර්ග ද ලංකාවේ අඩුම මිලට ලබාගැනීමේ වරප්‍රසාදය ඔබට දායාද කර ඇත. මීට අමතරව මෙම සෑම TV වර්ගයක්ම ඔබට සරිලන මිලට, ඔබේ සිතැඟි අනුව, ඔබේ නිවසට, කාර්යාලයට, හෝ shop එකට ගැලපෙන ප්‍රමාණ වලින් ලබාගත හැක. විවිධ ප්‍රමානයෙ Samsung television අතරින් tudo.lk මගින් 32 inch, 40 inch, 50 inch, 55 inch සහ 65 inch ප්‍රමාණයන් හඳුන්වා දෙනු ලැබේ.

Abans and LG Televisions

ලොව සුපතල LG රූපවාහිනි ද පාරිභෝගිකයාගේ සිත් සොරාගත් වෙළඳ නාමයකි. ශ්‍රී ලංකාවේ Abans මගින් වෙළඳ ප්‍රවර්ධනයෙහි යෙදෙන රූපවාහිනි වර්ග රාශියක් ද විවිධ ප්‍රමාණයන්ගෙන් tudo.lk වෙතින් අඩුම මිලට පාරිභෝගිකයන්ට ගෙදරටම ගෙන්වා ගත හැක. Abans, LG TV වර්ගද LED, 4K, 8K හා smart TV ලෙස විවිධ මාදිලියෙන් නිපදවා ඇත. මීට අමතරව 32 inch, 40 inch, 50 inch, 55 inch සහ 65 inch වැනි ප්‍රමාණ වලින්ද tudo.lk මගෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම ඇත.

QLED, 4K , QLED 8K , smart සහ Samsung android TV ආදී නවතම වර්ග TV ගැන දැනගැනීම සදහා පිවිසෙන්න

0 comment
2
FacebookPinterestEmail
Deshani Silva

previous post
දුම්වැටි අවදානම අඩු කරගැනීමට cigarette filters
next post
නවීන TV මාදිලි පිළිබඳව දැනුවත් වෙමු

Related Posts

How to Choose the Best Washing Machine for...

June 22, 2026

Upgrade Your Home Entertainment: Best Televisions to Buy...

June 22, 2026

Trending Electronic Accessories Everyone Is Buying in Sri...

June 22, 2026

Upgrade Your Kitchen This New Year – Simple...

June 22, 2026

Smart TV තෝරා ගැනීම සඳහා උපදෙස්

September 4, 2024

Water Heater for Your Home

September 3, 2024

2024 හි ශීතකරණ: ඔබගේ නිවසට සුදුසුම තෝරාගන්නා ක්‍රමවේදය

September 2, 2024

Rice Cooker – The Ultimate Guide

July 30, 2024

Water Heaters – Guide to Buy

July 25, 2024

The Ultimate Guide to Wireless Earbuds: Top Picks...

June 7, 2024

Leave a Comment Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Recent Posts

  • The Ultimate Guide to Choosing the Perfect Men’s Backpack for Work, Travel, and Everyday Use
  • Top Toys & Games to Buy for Kids This Avurudu Season
  • How to Choose the Best Washing Machine for Your Home in Sri Lanka
  • Upgrade Your Home Entertainment: Best Televisions to Buy Online in Sri Lanka
  • Ride Smart, Ride Safe: Essential Motorcycle Accessories & Gear in Sri Lanka

Recent Comments

  1. tudo_blog on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  2. Kumuduni Hemamali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  3. W.k.ashika rasanjali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  4. Vidusha Abhimani on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  5. Selwachandran prasan on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු

Keep in touch

Facebook Twitter Instagram Pinterest Youtube Email Whatsapp

Recent Posts

  • The Ultimate Guide to Choosing the Perfect Men’s Backpack for Work, Travel, and Everyday Use

    June 22, 2026
  • Top Toys & Games to Buy for Kids This Avurudu Season

    June 22, 2026
  • How to Choose the Best Washing Machine for Your Home in Sri Lanka

    June 22, 2026
  • Upgrade Your Home Entertainment: Best Televisions to Buy Online in Sri Lanka

    June 22, 2026
  • Ride Smart, Ride Safe: Essential Motorcycle Accessories & Gear in Sri Lanka

    June 22, 2026

Categories

  • Adults Only (4)
  • Affiliate Program (1)
  • Bag and Travel (3)
  • Bedding & Bath (6)
  • Computers & Laptops (2)
  • Digital Goods (1)
  • Fashion (4)
  • Food Recipes (2)
  • Furniture & Decor (2)
  • Groceries (3)
  • Health & Beauty (18)
  • Home Appliance (18)
  • Kitchen & Dining (6)
  • Laundry & Cleaning (2)
  • Lifestyle (3)
  • Media, Music & Books (1)
  • Mobiles & Tablets (3)
  • Mother & Baby (2)
  • Motors (4)
  • Pet Supplies (1)
  • Positive Thinking (2)
  • Promotions (4)
  • Sports & Outdoors (2)
  • Tools, DIY & Outdoor (7)
  • Tudo Tech Support (2)
  • TV Audio & Video Gaming & Wearables (7)
  • Uncategorized (5)
  • Watche (1)

Subscribe Newsletter

  • Facebook
  • Twitter
  • Instagram
  • Pinterest
  • Youtube
  • Email
  • Whatsapp
  • Tiktok
  • Blog
  • Home
  • About Us
  • Shop

2019-2021 - All Right Reserved. Designed and Developed by Team Tudo

Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop