Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop
Groceries

දුම්වැටි අවදානම අඩු කරගැනීමට cigarette filters

by Deshani Silva September 9, 2022
written by Deshani Silva September 9, 2022
cigarette filters tudo lk

Cigarette filters මගින්දු ම්වැටි අවදානම අඩුකරගමුcigarette filters

tudo.lk වෙතින් ඔබට ලබා දෙන cigarette filters භාවිතයෙන් ඔබටත් සුපුරුදු දුම්වැටි අවදානම අඩුවන ආකාරයට භාවිතා කළ හැකියි. tudo.lk මගින් ලංකාවෙ ඕනම තැනකට ඉතා ඉක්මනින් අඩුම මිලට මෙම cigarette filters ගෙන්වාගන්න පුළුවන්.

සාමාන්‍යයෙන්  දුම්පාපානය කරන්නන් ගෙන් සියයට අනුවක්ම smoke කරන්න පටන් ගන්නෙ අවුරුදු 13ත් 19ත් අතර තියෙන teenage කාලෙදි කියලා තමයි අධ්‍යන වලින් හොයාගෙන තියෙන්නේ.  ඉතින් මේ දුම්පානය පටන් ගන්න විවිධ වූ හේතු කාරණා පදනම් වන බව සමීක්ෂණයකින් වලින් හොයාගෙන තියෙනවා. ඒ අතරින් දුම් පානය කරන දෙමව්පියන්ගේ දරුවන් ඒ සඳහා යොමුවීම, අත්දැකීමක් ලබාගැනීමට දුම් පානය කර බැලීම (just want to try it) සහ smoke කරන එක cool දෙයක් කියලා ගොඩක් අය හිතන එක යන මේ කාරණා ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා කියලා තමයි කියන්නේ.

කොහොම වුණත් මේ මොන හේතුවක් නිසා දුම් පානය කළත්, සිගරට් ෆිල්ටර් එකක් පාවිච්චි කරන එක තමයි ඇඟට ගුණ කියල  මට නම් හිතෙනවා. ඒ මොකද අපි කරන ඕනෑම දේක හොඳ නරක දෙකම අඩංගු වෙන්න පුළුවන්නේ. හොඳනම් ඉතින් කොච්චර ලැබුණත් අවුලක් නෑනේ: නරක අවධානයෙන් මිදෙන්න tudo.lk වෙතින් අඩුම මිලට සිගරට් ෆිල්ටර් ලබාගන්න පුළුවන්.

ඇත්තටම දුම් පානයට ඇබ්බැහි වෙනවද?

ඉහත මොන කාාරණයක් නිසා දුම්පානය පටන් ගත්තත්,  බොහෝමයක් අය මේ වැඩේ continue කරනවා. ඒකට හේතුව ඇත්තටම ඇබ්බැහිවීම ද? ඔයාල දන්නවද මේ tobacco products වල අන්තර්ගත වෙනවා  නිකොටින් කියලා දෙයක්.  නිකොටින් කියන්නේ ස්වභාවිකවම tobacco වල අඩංගු වන රසායනික ද්‍රව්‍යයක්. මෙන්න මේ  නිකොටින් වලට හැකියාව තියනවා සිගරට් වලට ඇබ්බැහි වීම (addict) කරගන්න.

මොනවද මේ නිකොටින් වලින් වෙන්නේ?

නිකොටින් වගේම  tobacco වල තියෙන තවත් සමහර රසායනික ද්‍රව්‍යයන් අපේ ලේ වලින් බොහොම ඉක්මනට ඇඟට උරා ගන්නවා.  මේවා මොළේට ගියාම මොලේ මගින් ඩොපමින් කියන රසායනික සංයෝගයය පිටකරනවා dopamine වලින් addiction එක තව වැඩි වෙනවා.

මීට අමතරව නිකොටින් අපේ ශරීරය ඇඩ්‍රිනලින්  කියන hormone එක පිට කිරීම උත්තේජනය කරන නිසා එයින් හෘද ස්පන්දනය වේගය වැඩි කරල රුධිර පීඩනය වැඩි කරනවා. නිකොටින් වලට අපේ සිරුර ටික ටික හුරු වන විට අපි පාවිච්චි කරන සිගරට්  ප්‍රමාණය ටික ටික වැඩි කරන්නත් අපිට සිද්ධ වෙනවා.

දුම් බීම මගින් පිළිකා(cancer) අවදානම වැඩි වීම

 සිගරට් පාවිච්චි කිරීම නිසා පිළිකා වැනි භයානක රෝග වලැළඳීමේ අවදානමක් ද තිබෙන බව විවිධ සමීක්ෂණ මගින් හෙළි කර ගෙන තිබෙනවා.

පිළිකාවක් කියන්නේ මොකක්ද? පිළිකාවක් කියන්නේ අපේ සිරුරේ තිබෙන යම් සෛල විශේෂයක් පාලනයකින් තොරව, අසාමාන්‍ය ලෙස විභාජනය ට  පත්වෙමින් ශරීරයේ අනෙකුත් අවයව වලට හා පද්ධතින් වලට හානි කරවන ලෙස වර්ධනය වීමයි.

මිනිස් සිරුර තුළ පිළිකා ඇතිවීමට ඇති හේතු බොහෝමයක් අතුරින් දුම්පානය කිරීම ප්‍රධාන තැනක් ගන්නවා. කොහොමද දුම්පානය පිළිකා ඇති කිරීමට හේතුවක් වෙන්නේ? මේ සඳහා බලපාන ප්‍රධාන හේතු දෙකක් හොයාගෙන තියෙනවා.  සිගරට් දුමෙහි අන්තර්ගත නිකොටීන් හා අනෙකුත් විෂ ද්‍රව්‍ය ශරීරයට ඇතුළු වීම නිසා සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්දධතිය අඩපන වෙනවා. එමනිසා cancer cells වලට විරුද්ධව සටන් කිරීමේ හැකියාව සිරුර තුළ දුර්වල වෙනවා.  අවසානයේ පිළිකාව ඉතා විශාල ලෙස වර්ධනය වීමටත් ව්‍යාප්ත වීමටත් පටන් ගන්නවා.

අනිත් හේතුව තමයි tobacco වල තියන විෂ ද්‍රව්‍ය වලට පුළුවන් අපේ සෛලවල තියෙන්නෙ DNA වෙනස් කරන්න. DNA වලින් තමයි සෛලයක  සාමාන්‍ය වර්ධනය හා ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ. ඉතින් මේ DNA වලට හානි   වුණාම එවැනි සෛලත්   cancer tumour බවට පත් වෙන්න පුළුවන්.

ඉතින් සිගරට් වල තියෙන අවදානම අඩු කරල සෞඛ්‍යයට හානිකර නොවන අන්දමට  මෙම අත්දැකීමත් ලබා ගන්න හොඳම දේ තමයි tudo.lk  වෙතින් ලබාගත් සිගරට් ෆිල්ටර් එකක් පාවිච්චි කරන එක.

 Cigarette filters

Cigarette filters භාවිතයෙන් සිගරට් වල තිබෙන තිබෙන තාර හා නිකොටින්, දුම සමඟ අපේ පෙණහලුවලට යාම වලක්වනවා. ඉතා ඉහල තාක්ෂණයක් උපයෝගි කරගනිමින් ප්‍රමාණයෙන් කුඩාවට මෙන්ම සැහැල්ලු ලෙසත් නිපදවා ඇති විවිධ වර්ගයේ cigarette filters tudo.lk  මගින් ඔබට ලබා ගන්න පුළුවන්. තවද මෙවැනි cigarette filters නිතර භාවිතය නිසා දුම් බීම නිසා ඇතිවන කැස්ස, shortness of breath සහ sore throat වැනි රෝගවලින් මිදෙන්නත් පුළුවන්.

 Reusable cigarette filters

cigarette filters tudo lk

එක සැරයක් පාවිච්චි කරලා විසි කරලා දාන්නේ නැතුව නැවත නැවත පාවිච්චි කළ හැකි cigarette filters තමයි reusable cigarette filters කියලා කියන්නේ. Reusable cigarette filters ද ඉහළ තාක්ෂණයක් යොදා ගනිමින් නිපදවා තිබෙන අතර මේවා නැවත නැවත ඉතාමත් පහසුවෙන් පිරිසිදු කර පාවිච්චි කළ හැකි පරිදි  නිපදවා තිබෙනවා.

Disposable cigarette filters

cigarette filters tudo.lk

Disposable cigarette filters කියන්නේ භාවිතයට ඉතා පහසු filters විශේෂයක්. පිරිසිදු කර කර ඉන්න ඕන නෑ. මෙම cigarette filters විනිවිදභාවයෙන්  යුතු නිසා අපද්‍රව්‍ය වලින් එය පිරුණු විගසම මෙම filter විශේෂය ඉවත් කරන්න පුළුවන්. නැවතත් අලුත් disposable filter එකක් සිගරට් එකට සවි කර ගන්නත් පුළුවන්.

නිතැතින් ඔබත් ආශ්වාදයක් ලබමින් ඔබේ සහ ඔබේ පවුලේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට tudo.lk වෙතින්  reusable හෝ  disposable වැනි ඕනෑම filters වර්ගයක් පහසු මිලට ඉතා ඉක්මනින් ගෙදරටම ගෙන්වා ගන්න.

 Warning: Cigarette smoking causes cancer

අවවාදයයි : දුම්බීම පිලිකා ඇති කරයි

0 comment
1
FacebookPinterestEmail
Deshani Silva

previous post
Mosquito Net නිවැරදිව තෝරාගමු
next post
TV එක නවීකරණය කරගැනීමට Tudo.lk වෙත පිවිසෙන්න

Related Posts

Candy & Chocolate at Tudo.lk – Explore a...

June 7, 2024

Leave a Comment Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Recent Posts

  • Tudo.lk Affiliate Program Sri Lanka: How to Join & Promote Affiliate Links
  • Salary Week Last Day: Checkout කරන්න කලින් මේ 10 දේ Check කරන්න
  • Big-Ticket Shopping During Salary Week: Warranty, Seller, Delivery සහ Final Price Checklist
  • Salary Week Kitchen Upgrade Guide: Organizers, Cookware සහ Small Appliances තෝරමු
  • Salary Week Tech Essentials: Chargers, Cables, Power Banks සහ Routers Buy කරනකොට Check කරන්න

Recent Comments

  1. tudo_blog on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  2. Kumuduni Hemamali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  3. W.k.ashika rasanjali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  4. Vidusha Abhimani on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  5. Selwachandran prasan on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු

Keep in touch

Facebook Twitter Instagram Pinterest Youtube Email Whatsapp

Recent Posts

  • Tudo.lk Affiliate Program Sri Lanka: How to Join & Promote Affiliate Links

    October 4, 2026
  • Salary Week Last Day: Checkout කරන්න කලින් මේ 10 දේ Check කරන්න

    September 30, 2026
  • Big-Ticket Shopping During Salary Week: Warranty, Seller, Delivery සහ Final Price Checklist

    September 29, 2026
  • Salary Week Kitchen Upgrade Guide: Organizers, Cookware සහ Small Appliances තෝරමු

    September 28, 2026
  • Salary Week Tech Essentials: Chargers, Cables, Power Banks සහ Routers Buy කරනකොට Check කරන්න

    September 27, 2026

Categories

  • Adults Only (7)
  • Affiliate Program (3)
  • Bags & Travel (4)
  • Bedding & Bath (9)
  • Computers & Laptops (5)
  • Digital Goods (2)
  • Fashion (7)
  • Food Recipes (1)
  • Furniture & Decor (4)
  • Groceries (2)
  • Health & Beauty (23)
  • Home Appliances (25)
  • Kitchen & Dining (11)
  • Laundry & Cleaning (3)
  • Lifestyle (3)
  • Media, Music & Books (1)
  • Mobiles & Tablets (7)
  • Mother & Baby (4)
  • Motors (10)
  • Pet Supplies (2)
  • Positive Thinking (2)
  • Promotions (17)
  • Sports & Outdoors (4)
  • Tools, DIY & Outdoor (12)
  • TV, Audio, Gaming & Wearables (9)
  • Watches (2)

Subscribe Newsletter

  • Facebook
  • Twitter
  • Instagram
  • Pinterest
  • Youtube
  • Email
  • Whatsapp
  • Tiktok
  • Blog
  • Home
  • About Us
  • Shop

2019-2021 - All Right Reserved. Designed and Developed by Team Tudo

Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop