Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop
Bedding & Bath

Mosquito Net නිවැරදිව තෝරාගමු

How to find best Mosquito Net in Sri Lanka

by tudo_blog September 7, 2022
written by tudo_blog September 7, 2022

Mosquito Net තෝරා ගැනීම සදහා මෙම ලිපිය ඔබට උපකාරී වනු ඇත.  අපගේ ලංකාව පුරා ඇති අඛණ්ඩ බෙදාහැරීම් සේවාව ඔස්සේ ඔබට කොතැනක කොහේ හිටියත් tudo.lk වෙතින්  විවිධ වර්ග රාශියකින් යුතු mosquito nets මිලට ගත හැක.

ඩෙංගු බියෙන් මිදෙන්න

වර්තමානයේ පවතින කාළගුණික තත්ත්වය මත mosquito net එකක අවශ්‍යතාවය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. මෙම  වැසිබර කාලගුණයත් සමඟ ඩෙංගු වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග වැළඳීමේ අවදානම අමුතුවෙන්  කිව යුතු නොවේ. එබැවින් ඔබේ සිඟිති දුවා දරුවන් ඇතුළු අනෙකුත් ආදරණීයයන් ඩෙංගු මාරයාගෙන් බේරා ගන්න tudo.lk වෙතින් නවතම මාදිලියේ mosquito net අඩුම මිලට ලබා ගන්න.

 

 ප්‍රමිතිය හා නිමාව

ඔබේ පවුලේ ආරක්ෂාව පමණක් නොව නවින නිවසකට හා ගෘහ භාණ්ඩ වලට ද ගැළපෙන අයුරින් ඉතා අලංකාර මෝස්තර වලින් ද යුත් mosquito net  tudo.lk වෙතින් ඔබට ලබා ගත හැක. නිදන කාමරයේ හා බිත්තිවල ඉඩකඩ (free spaces) උපරිම අයුරින් ප්‍රයෝජනයට ගත හැකි ලෙස මෙම අනර්ඝ mosquito net වර්ග නිපදවා තිබේ.

 

ඒ අනුව ඔබට tudo.lk මගින් ලබාගත හැකි mosquito net වර්ග නම් folding net, wall nets, and hanging  වේ. මෙම නෙට් වර්ග  විවිධ ප්‍රමාණයන්ගේ ඇඳන් සඳහා ගැළපෙන ලෙස නිමවා ඇති අතර ඔබගේ නිදන කාමරයට ගැළපෙන වර්ණ වලින් හා මෝස්තරවලින් ඉතා ඉක්මනින් ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.

 

Wall mosquito net

Wall Mosquito Net

Wall nets දොර රෙද්දක්  ආකාරයෙන් බිත්තියටම සවිකළ හැකි ආකාරයේ  නවතම මෝස්තරයකි. මෙම නෙට් වර්ග විවිධ ප්‍රමාණයන්ගෙන් හා විවිධ වර්ණවලින් යුක්ත වන අතර plain colours හා printed material වලින් ද ලබාගත හැක.

මෙම net වර්ගය පැති බිත්තියකට සවි සවිකළ  කළ හැකි ආකාරයෙන්  නිර්මාණය කර ඇති බැවින් ඔබගේ නිදන කාමරය අලංකාර ලෙසත් වැඩි ඉඩ ඇහිරීමකින් තොරව (Increasing the free spaces) පිළිවෙලට තබා ගැනීම සඳහාත් උපකාරී වේ.

 

Hanging mosquito net

Hanging Mosquito Net

මෙම net වර්ගය සාමාන්‍යයෙන් අතීතයේ සිටම අප වැඩි ප්‍රමාණයක් භාවිතා කළ net වර්ගය වේ. නිදන කාමරයේ වහලයට හෝ සිවිලිමට සවිකර ring එකක් ආධාරයෙන්  ඔබගේ යහන ආවරණය කර ගැනීමට භාවිතා කළ හැක. Hanging මොස්කිටෝ නෙට් ද ඔබේ යහනට ගැලපෙන ප්‍රමාණවලින් ද (different sizes) විවිධ වර්ණයන්ගෙන් ද tudo.lk මගින් පහසු  මිලට ලංකාවේ ඕනම තැනක තිබෙන ඔබේ නිවසටම ගෙන්වාගත හැකි වේ.

 

Folding Net

Folding Mosquito Net

Folding නෙට් එසේත් නැතිනම් කූඩාරම් net ලෙස හඳුන්වන මෙම නෙට් වර්ගය ඔබට අවශ්‍ය මොහොතක පාවිච්චි කිරීමටත් අවශ්‍ය‍ය විට හකුලා වෙනම ස්ථානයක තැබීමටත් හැකියාව ඇත. මෙම නෙට් වර්ගය බිත්තියට හෝ වහලයට සවි වීමක් සිදු නොවේ folding nets ගෙදර පාවිච්චියට මෙන්ම හදිසි අවශ්‍යතාවයක්  මත ගම්නක්  යෑමේ දී වුව ද ට්‍රිප් එකක් යෑමේදී වුවද ගෙන යාමට ද (flexible) හැක.

0 comment
0
FacebookPinterestEmail
tudo_blog

previous post
ගෙවතු වගාව නිවැරදිව
next post
දුම්වැටි අවදානම අඩු කරගැනීමට cigarette filters

Related Posts

Bathroom & Bath Essentials: Towels, Mats & Daily...

June 22, 2026

Luxury Bedding Essentials for Better Sleep & Comfort...

June 22, 2026

Bathroom Accessories

September 14, 2024

Bathroom Accessories The Ultimate Guide Tudo.lk

June 14, 2024

Wall Mosquito Net

October 24, 2021

Leave a Comment Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Recent Posts

  • The Ultimate Guide to Choosing the Perfect Men’s Backpack for Work, Travel, and Everyday Use
  • Top Toys & Games to Buy for Kids This Avurudu Season
  • How to Choose the Best Washing Machine for Your Home in Sri Lanka
  • Upgrade Your Home Entertainment: Best Televisions to Buy Online in Sri Lanka
  • Ride Smart, Ride Safe: Essential Motorcycle Accessories & Gear in Sri Lanka

Recent Comments

  1. tudo_blog on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  2. Kumuduni Hemamali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  3. W.k.ashika rasanjali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  4. Vidusha Abhimani on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  5. Selwachandran prasan on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු

Keep in touch

Facebook Twitter Instagram Pinterest Youtube Email Whatsapp

Recent Posts

  • The Ultimate Guide to Choosing the Perfect Men’s Backpack for Work, Travel, and Everyday Use

    June 22, 2026
  • Top Toys & Games to Buy for Kids This Avurudu Season

    June 22, 2026
  • How to Choose the Best Washing Machine for Your Home in Sri Lanka

    June 22, 2026
  • Upgrade Your Home Entertainment: Best Televisions to Buy Online in Sri Lanka

    June 22, 2026
  • Ride Smart, Ride Safe: Essential Motorcycle Accessories & Gear in Sri Lanka

    June 22, 2026

Categories

  • Adults Only (4)
  • Affiliate Program (1)
  • Bag and Travel (3)
  • Bedding & Bath (6)
  • Computers & Laptops (2)
  • Digital Goods (1)
  • Fashion (4)
  • Food Recipes (2)
  • Furniture & Decor (2)
  • Groceries (3)
  • Health & Beauty (18)
  • Home Appliance (18)
  • Kitchen & Dining (6)
  • Laundry & Cleaning (2)
  • Lifestyle (3)
  • Media, Music & Books (1)
  • Mobiles & Tablets (3)
  • Mother & Baby (2)
  • Motors (4)
  • Pet Supplies (1)
  • Positive Thinking (2)
  • Promotions (4)
  • Sports & Outdoors (2)
  • Tools, DIY & Outdoor (7)
  • Tudo Tech Support (2)
  • TV Audio & Video Gaming & Wearables (7)
  • Uncategorized (5)
  • Watche (1)

Subscribe Newsletter

  • Facebook
  • Twitter
  • Instagram
  • Pinterest
  • Youtube
  • Email
  • Whatsapp
  • Tiktok
  • Blog
  • Home
  • About Us
  • Shop

2019-2021 - All Right Reserved. Designed and Developed by Team Tudo

Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop