Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop
Health & Beauty

Makeup with Oriflame (Part 3)

by Deshani Silva December 9, 2022
written by Deshani Silva December 9, 2022
oriflame makeup

oriflame
පහුගිය ලිපි මාලාවෙන් අපි Oriflame foundation concealer සහ powder භාවිතා කරන විදිහ ඉගෙන ගත්තා. ඊට අමතරව Oriflame products වලින් අලංකාරව eye makeup එකක් කරගන්න විදිහ අපි කතා කළා. අද එහි තුන්වැනි කොටස බලමු. එනම් Oriflame lip liners, lipstick සහ blusher and bronzer නිවැරැදිව භාවිතා කරන ආකාරය සාකච්ඡා කරමු. තවද අවස්ථානුකූලව මුහුණ makeup කරගන්නා ආකාරය අදත් කතා කරමු.

Oriflame lip liners

Oriflame lip liners ඔබේ දෙතොල් ඉතාමත් සුන්දර, ආකර්ෂණීය ඒ වගේම romantic පෙනුමක් ලබා දෙනවා. Makeup කිරීමේදී lip liners මගින් ඔබේ දෙතොල් define කර ගත හැකියි. එනම් ඔබේ දෙතොල්හි ප්‍රමාණය සහ හැඩය වෙනස් කර පෙන්වන්න lip liners වලට හැකියාව තියෙනවා. මීට අමතරව Oriflame lip liners ලිප්ස්ටික් එක neat කරගන්නත් support කරනවා.

හැබැයි ඔබ තනියම මේකප් එකක් කර ගන්නවා නම්, මතක තියා ගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි normal makeup එකකදී සහ wedding එකකට යෑමේදී දෙවිදියකට මේකප් කරනවා කියන එක. මෙහිදී මේකප් එක වෙනස් කරගන්න කොහොමද? ඒක තමයි වැදගත්ම දේ. සාමාන්‍ය makeup එකකදී ඔබට eyebrow pencil, eye shadows සහ lip liners භාවිතා නොකර ඉන්න පුළුවන්; එහෙමත් නැත්නම් ඒවා පෙනෙන නොපෙනෙන ගානට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ හැම හැමදේම ඔබේ රුචිකත්වය අනුව තීරණය වෙනවා. ඔබ කැමති ප්‍රමාණයටත්, ඔබට අවශ්‍ය නම් පාවිච්චි කරන්නත්, නොකරන්නත් හැකියාව තියෙනවා. ඒක tudo.lk ඔබට කියා දෙන පුංචි රහසක්.

Oriflame Lipstick

සාමාන්‍යයෙන් අපි ලිප්ස්ටික් එක පාවිච්චි කරන්නේ ලිප් ලයිනර් එකෙන් lips define කරගත්තට පස්සේ. Lipstick colour එකක් තෝරාගැනීමේදී නිවැරදි තීරණයක් ගැනීම ඉතාම වැදගත්. මොකක්ද මෙහෙම කියන්න හේතුව? අපි සහභාගි වන අවස්ථාව හා අපේ dress colour එක අනුව lipstick colour එක වෙනස් වෙන්න ඕන. ඒ වගේම ලිප්ස්ටික් එක use කරන්නේ දහවල් කාලය ද, රාත්‍රී කාලය ද, කියන එකත් සැලකිල්ලට ගන්න ඕන. ඒත් එක්කම වැදගත් දෙයක් තමයි ඔබේ රුචිකත්වය. ඔබ කැමති ඔබට කුමන ආකාරයේ පෙනුමක් ලැබෙනවාට ද? ඒ අනුව ලිප්ස්ටික් colour එක වෙනස් වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. tudo.lk මගින් ඔබට ලබා ලබාගත හැකි Oriflame lipstick වර්ග සහ colours ගොඩක් තියෙනවා. ඔබට අවශ්‍ය creamy පෙනුමක් ලබා දෙන lips ද? එහෙමත් නැත්නම් mat පෙනුමක් ද? ඒ අනුව ඔබේ ලිප්ස්ටික් එක Oriflame මගින් තෝරගන්න පුළුවන්.

Oriflame Blush and Bronzer

ඔබගේ මුහුණ ට අවශ්‍ය healthy glow එක දෙන්න Oriflame bronzer එකට හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඔබේ මුහුණ හිරු එළියට නිරාවරණය වන විට සමට අවශ්‍ය UV protection එකත් Oriflame bronzer එක මගින් ඔබට ලැබෙනවා. ඒ වගේම ලස්සන glow එකක් සමග ඔබේ මුහුණ දිදුලන්නට මෙය උපකාරී වෙනවා.

මේකප් එකක් කිරීමේදී ඔබේ මුහුණ මහත් කරන්නත් කෙට්ටු කරන්නත් මුහුනෙ හැඩය ආකර්ෂණීය ලෙස වෙනස් කර ගන්නත් oriflame blusher මහෝපකාරී වෙනවා. Blusher එකක් select කිරීමේදීද, එහි වර්ණය නිසියාකාරව තෝරාගත යුතුයි. ඔබේ කම්මුල් මත නිසියාකාරව Blusher එක ආලේප කළ යුතුයි. තවද ඔබේ නිකට දෙපසින් කම්මුලට යටින් ආලේප කිරීමෙන් ඔබේ මුහුණ කෙට්ටු කර පෙන්විය හැකියි.

මෙහිදී මතක් කළ යුතු වැදගත් කාරණයක් ඇත. එනම් normal makeup එකකදී හෝ කුඩා සාදයකට සහභාගිවනවා නම් ඔබේ කැමැත්ත මත Blusher ආලේප නොකර සිටිය හැකියි. විශේෂ පාටි එකක් හෝ වෙඩින් එකක් නම් Oriflame blusher පාවිච්චි කරන එක ගොඩක් හොදයි. ඔබට අවශ්‍ය කරන සියළුම Oriflame bronzing pearls වර්ග සහ blushers todu.lk මගින් ඉතා පහසු මිලට නිවසටම ගෙන්වා ගෙන්වාගත් හැකියි

අපි අද tudo.lk විසින් Oriflame products භාවිතයෙන් සුන්දර makeup එකක් ඔබේ මුහුණට යොදා ගන්න විදිය සාකච්ඡා කළා. මෙය කාන්තාවක් හෝ තරුණියක් ලෙස ඔබට වැදගත් වන බව අප ට විශ්වාසයි. එසේනම් ඔබේ මේකප් එකට අවශ්‍ය Oriflame product සියල්ල tudo.lk මගින් පහසුවෙන් ඉතා අඩු මිලට ඔබේ ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාවක් ඇති බව මතක් කරමින් අදට නවතිමු.

0 comment
0
FacebookPinterestEmail
Deshani Silva

previous post
Oriflame perfume සමග සැබෑ ආත්ම විශ්වාසයක්
next post
Oriflame multivitamins සමගින් නිරෝගී දිවි පෙවතක් ලබා ගනිමු.

Related Posts

Hair Dryer එකක් ගන්න කලින් Wattage එක විතරක්...

August 19, 2026

2026 Skincare Trends: පැහැපත් සමකට ගැළපෙන Clean Beauty...

August 2, 2026

Nutrition & Supplements: ස්වාභාවිකව Immunity සහ Energy එක...

August 2, 2026

Skincare Essentials for Healthy, Glowing Skin – Available...

June 22, 2026

නිවැරදි Shampoo සහ Conditioner භාවිතයේ ප්‍රතිලාභ

September 6, 2024

Jovees Herbal Products for Your Beauty Regimen

August 30, 2024

Saffron Price in Sri Lanka

July 11, 2024

Viagra Tablets in Sri Lanka

April 19, 2023

Oriflame multivitamins සමගින් නිරෝගී දිවි පෙවතක් ලබා ගනිමු.

December 13, 2022

Oriflame perfume සමග සැබෑ ආත්ම විශ්වාසයක්

December 9, 2022

Leave a Comment Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Recent Posts

  • 4G Router, Pocket WiFi ද WiFi 6 Router ද? Sri Lanka සඳහා හරි Router එක තෝරමු
  • Tudo.lk 6වන උපන්දිනය 🎉 September Birthday Deals & Special Offers
  • Power Cut එකකට Rechargeable Light එකක් තෝරන්නේ කොහොමද?
  • Pressure Cooker එකක් ගන්න කලින් Size එක තෝරන්නේ කොහොමද?
  • Hair Dryer එකක් ගන්න කලින් Wattage එක විතරක් බලන්න එපා

Recent Comments

  1. tudo_blog on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  2. Kumuduni Hemamali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  3. W.k.ashika rasanjali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  4. Vidusha Abhimani on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  5. Selwachandran prasan on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු

Keep in touch

Facebook Twitter Instagram Pinterest Youtube Email Whatsapp

Recent Posts

  • 4G Router, Pocket WiFi ද WiFi 6 Router ද? Sri Lanka සඳහා හරි Router එක තෝරමු

    September 14, 2026
  • Tudo.lk 6වන උපන්දිනය 🎉 September Birthday Deals & Special Offers

    September 11, 2026
  • Power Cut එකකට Rechargeable Light එකක් තෝරන්නේ කොහොමද?

    August 21, 2026
  • Pressure Cooker එකක් ගන්න කලින් Size එක තෝරන්නේ කොහොමද?

    August 20, 2026
  • Hair Dryer එකක් ගන්න කලින් Wattage එක විතරක් බලන්න එපා

    August 19, 2026

Categories

  • Adults Only (7)
  • Affiliate Program (2)
  • Bags & Travel (4)
  • Bedding & Bath (8)
  • Computers & Laptops (3)
  • Digital Goods (2)
  • Fashion (7)
  • Food Recipes (1)
  • Furniture & Decor (4)
  • Groceries (2)
  • Health & Beauty (21)
  • Home Appliances (21)
  • Kitchen & Dining (9)
  • Laundry & Cleaning (2)
  • Lifestyle (3)
  • Media, Music & Books (1)
  • Mobiles & Tablets (6)
  • Mother & Baby (4)
  • Motors (10)
  • Pet Supplies (2)
  • Positive Thinking (2)
  • Promotions (6)
  • Sports & Outdoors (4)
  • Tools, DIY & Outdoor (11)
  • TV, Audio, Gaming & Wearables (9)
  • Watches (1)

Subscribe Newsletter

  • Facebook
  • Twitter
  • Instagram
  • Pinterest
  • Youtube
  • Email
  • Whatsapp
  • Tiktok
  • Blog
  • Home
  • About Us
  • Shop

2019-2021 - All Right Reserved. Designed and Developed by Team Tudo

Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop