Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop
Health & Beauty

Oriflame multivitamins සමගින් නිරෝගී දිවි පෙවතක් ලබා ගනිමු.

by Deshani Silva December 13, 2022
written by Deshani Silva December 13, 2022


oriflame
Oriflame multi vitamins මගින් ශරීරයට හිතකර micronutrients ාල ප්‍රමාණයක් අවශ්‍ය මාත්‍රාවෙන් ලබාදෙනු ඇත. Multivitamins ගැහැණු සහ පිරිමි ශරීර වලට ගැළපෙන ලෙස වෙන වෙනම ලබාගත යුතුයි. මේ සඳහා Oriflame, men and women multivitamin වර්ග වෙන වෙනම හඳුන්වා දී ඇත. මීට ප්‍රධාන හේතුව නම්, කාන්තා සහ පුරුෂ ශරීරවල විටමින් අවශ්‍යතාවය එකිනෙකට වෙන් වෙනස් වීමයි. හැමදාමත් Oriflame ඔබට ගැලපෙනම දේ ගැන ගැලපෙන අයුරින් ලබාදෙන බව ඔබ දන්නා කරුණකි. මෙත්රම් සුවිශේෂී වූ Oriflame භාණ්ඩ මාලාවක් tudo.lk අප විසින් ඔබට හඳුන්වාදීමට හේතුවද මෙයයි.

මොකක්ද මේ වෙනස?

කාන්තාවන්ට සහ පිරිමින්ට විටමින් අවශ්‍ය වන ප්‍රමාණය වෙනස් වීමට හේතුව කුමක්ද? මේ සඳහා බලපාන ප්‍රධාන සාධක කිහිපයක් ඇත. පිරිමින්ගේ ශරීරයේ ප්‍රමාණය එහෙම නැත්නම් body size එක කාන්තාවන්ට වඩා විශාල වීම එක් හේතුවකි. පිරිමින්ට, කාන්ත්වන්ට සාපේක්ෂව විශාල සිරුරක් හිමි නිසා, ලැබිය යුතු විටමින් ප්‍රමාණය ද තරමකින් වැඩිය. නමුත් කාන්තාවන්ගේ ජීවිතයේ ඔවුන් මුහුණදෙන එක් එක් අවස්ථාවන් ඇත. ඒ අනුව සාපේක්ෂව කාන්තාවන් සඳහා ලැබිය යුතු විටමින් ප්‍රමාණය ද කාලයෙන් කාලයට වෙනස් වෙයි. පහත සඳහන් අවස්ථා උදාහරණ ලෙස ගත හැක.

කාන්තාවකගේ මාසික ඔසප් දිනවලදී
ගර්භණී අවධියේදී
කුඩා දරුවෙක්ට කිරිදෙන අවධියේදී
කාන්තාවකගේ ආර්තවභාවයෙන් පසු

මේ අනුව කාන්තාවකට ලැබිය යුතු විටමින් ප්‍රමාණයන් ද කලින් කලට වෙනස් වන බව ඔබට පැහැදිලි වනවා ඇත. තවද, සාමාන්‍යයෙන් කාන්ාන්තාවක් ලබා ගන්නා ආහාර ප්‍රමාණය පිරිමි කෙනෙකු ලබා ගන්නා ආහාර ප්‍රමාණයට වඩා අඩුවෙයි. එම අවස්ථාවේ ද යම් විටමින් ඌනතාවයක් කාන්තා සිරුරක තිබිය හැකියි. මේ සියලුම විටමින් අවශ්‍යතාවයන් සහ විටමින් වූ ඌනතාවයන් මඟහරවා ගැනීම සඳහා හොඳම ක්‍රමයක් ඇත. එනම් Oriflame men and women multi vitamin වර්ග ඔබට අවශ්‍ය පරිදි ලබා ගැනීම්යි. tudo.lk මගින් මෙම Oriflame multi vitamin වර්ගද ඉතා පහසුවෙන් ඔබට මිලදී ගත් හැක. ඔබේ අවශ්‍යතාවයන්ට සරිලන විසඳුම් ලබා දෙමින්, අවශ්‍ය දේ අඩුම මිලට ගෙදරටම ගෙන්වා ගැනිමට හැක හොඳම මග tudo.lk ම වේ.

කාන්තාවන්ට හා පුරුෂයින්ට අවශ්‍ය වන විටමින් වර්ග කිහිපයක් ඒවායේ අවශ්‍යතාවයන්ද සමග ඔබගේ දැන්වත් වීම සඳහා tudo.lk අපි පහතින් සඳහන් කරමු.

කාන්තාවන් සඳහා

Folate – ගර්භනී කාලයේදී වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වේ.
Calcium – ගර්භණී කාලයේදී සහ ආර්තව භාවයෙන් පසු අස්ථි ශක්තිමත් කර ගැනීම සඳහා
Iron – මාසික ඔසප් දිනයන්හිදී වැඩි රුධිර ප්‍රමාණයක් නිෂ්පාදනයයට සහ ගර්භනී කාලයේදී වැඩි වශයෙන් අවශ්‍ය වෙයි.


පිරිමින් සඳහා

Magnesium – මාංශ පේශීන් වර්ධනය සඳහා
Zinc – testosterone (ටෙස්ටෙස්ටරෝන්) නම් හෝමෝනය නිෂ්පාදනය සඳහා
Selenium – ශුක්‍රාණු නිෂ්පාදනය සඳහා

ඉහත සඳහන් සියලුම විටමින් වර්ග Oriflame multi vitamin පාවිච්චියට ගැනීමෙන් ඔබේ ශරීරයට ලබාගත හැක.

Oriflame multi vitamin ලබා ගැනීමේ වැදගත්කම

ශරීර ශක්තිය වැඩි කරන ගැනීම සඳහා
ප්‍රතිශක්තිකරණය වැඩි කරගැනීම සඳහා
පරිවෘත්තීය ක්‍රියාවන් නිසියාකාරව පවත්වාගැනීම සඳහා
නිරෝගීමත් දිදුලන සමක් ලබා ගැනීම සඳහා
ඔබගේ සමස්ත යහපැවැත්ම වර්ධනය කර ගැනීම සඳහා

මෙහිදී වැදගත් වන තවත් කාරණයක් ඇත. එනම්, එක් එක් විටමින් වර්ග කාන්තා සහ පුරුෂ ශරීර වලට අවශ්‍ය වෙන නියමිත මාත්‍රාවන් ඇත. එවන් සියලු මාත්‍රා නිවැරදිව අනුගත වී ඇති හොඳම මල්ටි විටමිනය නම් Oriflame multivitamin ම වේ. වැරදි දේ අනුගමනය නොකරන්න. නිවැරැදි දේ තෝරා ගැනීමට tudo.lk අපි හැමදාමත් ඔබට සහය වන්නේ එබැවිනි. වෙළෙඳ පොළෙහි මෙවන් මල්ටි විටමින් වර්ග රාශියක් ඇත. ඒවා අතුරින් නිවරදි මාත්‍රාවට අනුගතව නිපදවා ඇති හොඳම දෙය Oriflame multivitamin බව දැන් ඔබට හැඟෙනු ඇත. අඩුම මිලට මෙම භාණ්ඩ ගෙදරටම ගෙන්වාගැනිම සඳහා ඇති විශ්වාසනීයම සේවාව tudo.lk වේ.

මීට අමතරව, multivitamin and mineral supplements ඔබට දවසේ ඕනෑම වෙලාවක ලබාගත හැකි බව ඔබ දැනගත යුතුයි. අසුරනයෙ දී ඇති උපදෙස් අනුව, වතුර වීදුරුවක් සමගගින් මෙම multivitamin පාවිච්චියට ගැනීම්ට සුදුසුයි. ආහාර සමග පාවිච්චියට ගන්නේ නම් මෙම Oriflame multivitamin ඔබේ ශරීරයට අවශෝෂණය කරගැනීම ඉතාමත් කාර්යක්ෂම වේ. තවත් වැදගත්ම කාරණයක් නම්, multivitamin and mineral supplement යනු කුමක් හෝ රෝගයකට අදාල වන නිශ්චිත ප්‍රතිකාරයක් නොවේ. මේවායින් කිසිම රෝගයකට ප්‍රතිකර්මයක් සිදුවන්නේ නැත. ඔබේ සිරුරේ ඇති විටමින් ඌනතාවයන් දුරු වනවා පමණි. එබැවින්, එවන් මිත්‍යා මත වලට හසු නොවන්න. ඔබට හැමදාමත් නිරෝගිමත් දිවියක් පතන අප tudo.lk වෙමු.


1 comment
4
FacebookPinterestEmail
Deshani Silva

previous post
Makeup with Oriflame (Part 3)
next post
Get Perfect Advice to Decorate and Improve Your Home

Related Posts

Salary Week Beauty & Personal Care Guide: Hair...

September 25, 2026

Dry Hair, Frizz, Dandruff? Shampoo, Conditioner සහ Hair...

September 15, 2026

Hair Dryer එකක් ගන්න කලින් Wattage එක විතරක්...

August 19, 2026

2026 Skincare Trends: පැහැපත් සමකට ගැළපෙන Clean Beauty...

August 2, 2026

Nutrition & Supplements: ස්වාභාවිකව Immunity සහ Energy එක...

August 2, 2026

Skincare Essentials for Healthy, Glowing Skin – Available...

June 22, 2026

නිවැරදි Shampoo සහ Conditioner භාවිතයේ ප්‍රතිලාභ

September 6, 2024

Jovees Herbal Products for Your Beauty Regimen

August 30, 2024

Saffron Price in Sri Lanka

July 11, 2024

Viagra Tablets in Sri Lanka

April 19, 2023

1 comment

zoritoler imol June 7, 2024 - 6:39 pm

Thanks for the good writeup. It if truth be told used to be a leisure account it. Glance complicated to more brought agreeable from you! However, how could we communicate?

Reply

Leave a Comment Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Recent Posts

  • Tudo.lk Affiliate Program Sri Lanka: How to Join & Promote Affiliate Links
  • Salary Week Last Day: Checkout කරන්න කලින් මේ 10 දේ Check කරන්න
  • Big-Ticket Shopping During Salary Week: Warranty, Seller, Delivery සහ Final Price Checklist
  • Salary Week Kitchen Upgrade Guide: Organizers, Cookware සහ Small Appliances තෝරමු
  • Salary Week Tech Essentials: Chargers, Cables, Power Banks සහ Routers Buy කරනකොට Check කරන්න

Recent Comments

  1. tudo_blog on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  2. Kumuduni Hemamali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  3. W.k.ashika rasanjali on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  4. Vidusha Abhimani on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු
  5. Selwachandran prasan on ගෙදර ඉදන් Phone එකෙන් සල්ලි හොයමු

Keep in touch

Facebook Twitter Instagram Pinterest Youtube Email Whatsapp

Recent Posts

  • Tudo.lk Affiliate Program Sri Lanka: How to Join & Promote Affiliate Links

    October 4, 2026
  • Salary Week Last Day: Checkout කරන්න කලින් මේ 10 දේ Check කරන්න

    September 30, 2026
  • Big-Ticket Shopping During Salary Week: Warranty, Seller, Delivery සහ Final Price Checklist

    September 29, 2026
  • Salary Week Kitchen Upgrade Guide: Organizers, Cookware සහ Small Appliances තෝරමු

    September 28, 2026
  • Salary Week Tech Essentials: Chargers, Cables, Power Banks සහ Routers Buy කරනකොට Check කරන්න

    September 27, 2026

Categories

  • Adults Only (7)
  • Affiliate Program (3)
  • Bags & Travel (4)
  • Bedding & Bath (9)
  • Computers & Laptops (5)
  • Digital Goods (2)
  • Fashion (7)
  • Food Recipes (1)
  • Furniture & Decor (4)
  • Groceries (2)
  • Health & Beauty (23)
  • Home Appliances (25)
  • Kitchen & Dining (11)
  • Laundry & Cleaning (3)
  • Lifestyle (3)
  • Media, Music & Books (1)
  • Mobiles & Tablets (7)
  • Mother & Baby (4)
  • Motors (10)
  • Pet Supplies (2)
  • Positive Thinking (2)
  • Promotions (17)
  • Sports & Outdoors (4)
  • Tools, DIY & Outdoor (12)
  • TV, Audio, Gaming & Wearables (9)
  • Watches (2)

Subscribe Newsletter

  • Facebook
  • Twitter
  • Instagram
  • Pinterest
  • Youtube
  • Email
  • Whatsapp
  • Tiktok
  • Blog
  • Home
  • About Us
  • Shop

2019-2021 - All Right Reserved. Designed and Developed by Team Tudo

Tudo Blog
  • Blog
  • Home
  • About Us
  • Shop